සුද්දො බල්ලො වගේ අඩාගෙන පස්සෙන් එන්නෙ... the power of open සෝස්.

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    IT startup එකක් විදියට ආරම්භ කරපු කම්පැනියක් ගැන කිරියෙක් දාපු ත්‍රෙඩ් එකක් ගැන කීප දෙනෙක් අහපු ප්‍රශ්ණ කීපයක් නිසා තනිකර සුද්ද සිංහල වපුරන පුරන් කුඹුරු යායක් අස්සේ තවත් කීප දෙනෙක් ජීප්ස් ගැන වෙනම ඩිස්කෂන් එකක් යනවා. කාලෙකින් දැකපු අමුතු ත්‍රෙඩ් එකක්. හොදයි ඉතින්.
    Startup හාදයා මාව ignore කරලද කොහේද :lol: උඹලට ඕන දෙයක් මේකේ කතා කරහල්ල 🤣
     
    • Haha
    Reactions: Night Rider

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    IT startup එකක් විදියට ආරම්භ කරපු කම්පැනියක් ගැන කිරියෙක් දාපු ත්‍රෙඩ් එකක් ගැන කීප දෙනෙක් අහපු ප්‍රශ්ණ කීපයක් නිසා තනිකර සුද්ද සිංහල වපුරන පුරන් කුඹුරු යායක් අස්සේ තවත් කීප දෙනෙක් ජීප්ස් ගැන වෙනම ඩිස්කෂන් එකක් යනවා. කාලෙකින් දැකපු අමුතු ත්‍රෙඩ් එකක්. හොදයි ඉතින්.
    ලංකාවෙ උන්ගෙ පොර ජාතකේ බලන්න ඕන නං ඉතින් එලකිරි තමා පොට් එක. 3/4ක් ඉන්නෙ පිටරට කෝටි ගනන් පඩි ගන්න අඟල් 12හෙ පයිය වල් තියෙන උන් තමා.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    gladiator එක කම්ෆොට් නැද්ද මචන් ඔයිට වැඩා? උබේ ඉන්ටෙරෙස්ට් එක මොකක්ද? ජීප් ද සඩාන් ද?
    ඕකක් මෙහෙ ගෙන්නන හිටි මම. :( :(
    දැන් ඉතින් ඔකේ හෙඩ් ලයිට් එකක් තම ගෙන්නන වෙන්නේ
    රට හොද උනා නම් ඕවා මැජික් නෙමේ බන් . මු කැවා පර බල්ලා අපිව
    gladiator ekath wrangler eka wagema tama bn.

    Sedan for office, Jeep for weekends ban 😁😁😁

    grand cherokee ekak nam padala na but patta looking, wrangler comfy adui ithin wahane podiy, grand cherokee eka prado,lexus walata wada hodada ban
    lexus ekenm mama use karala na bn. prado ekata wada nam supiri. features ehema tynawa ambanekata. 3 years wenakal free tyre eke idan maru karala denwa Jeep Company eken brand new gattama 😛
    ------ Post added on Jul 7, 2022 at 7:48 PM
     
    • Love
    Reactions: HAneo and nvhcc89

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,361
    2,361
    113
    IT startup එකක් විදියට ආරම්භ කරපු කම්පැනියක් ගැන කිරියෙක් දාපු ත්‍රෙඩ් එකක් ගැන කීප දෙනෙක් අහපු ප්‍රශ්ණ කීපයක් නිසා තනිකර සුද්ද සිංහල වපුරන පුරන් කුඹුරු යායක් අස්සේ තවත් කීප දෙනෙක් ජීප්ස් ගැන වෙනම ඩිස්කෂන් එකක් යනවා. කාලෙකින් දැකපු අමුතු ත්‍රෙඩ් එකක්. හොදයි ඉතින්.
    ලංකාවෙ උන්ගෙ පොර ජාතකේ බලන්න ඕන නං ඉතින් එලකිරි තමා පොට් එක. 3/4ක් ඉන්නෙ පිටරට කෝටි ගනන් පඩි ගන්න අඟල් 12හෙ පයිය වල් තියෙන උන් තමා.
    :lol: :P
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    cupiri bro
    opensource rules |m|
    opensource ewata godak free services ganna puluwan ekath watinawa
    mitto ubath innawada? @siri_ayya ube yaluwek da? 🤔
    ලංකාවෙ උන්ගෙ පොර ජාතකේ බලන්න ඕන නං ඉතින් එලකිරි තමා පොට් එක. 3/4ක් ඉන්නෙ පිටරට කෝටි ගනන් පඩි ගන්න අඟල් 12හෙ පයිය වල් තියෙන උන් තමා.
    api laga boru nane bn 😛 tama internship kale 6500k gattu ekama tamaa 🤣🤣🤣
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    ලංකාවෙ උන්ගෙ පොර ජාතකේ බලන්න ඕන නං ඉතින් එලකිරි තමා පොට් එක. 3/4ක් ඉන්නෙ පිටරට කෝටි ගනන් පඩි ගන්න අඟල් 12හෙ පයිය වල් තියෙන උන් තමා.

    අඩෝ නෝ. දැන් කිරියේ ඉන්නේ 12 ඉන්ච් සින්හළුද? ඒ කාලේ නයින් ඉන්ච් අය හිටියේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    True Story = virginboy27 = ihatemylife = GT9 = bornunlucky = podda malli = Sandaru Kalhara = Jecob Boman = කඩ්ඩ බැරි එකා

    @HAneo
    @siri_ayya

    තොපි දෙන්නා රචනා ලියන්නේ කිරියේ දඩාර ෆේක් එකකට..තේරුමක් නැහැ..උට පොඩ්ඩක් මොංගල්..වෙන එකෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැහැ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    කිරියේ දඩාර ෆේක් එකකට
    රචනා නම් ලිව්වේ නෑ බන්.. පොඩි ප්‍රශ්න දෙක තුනක් ඇහුවේ.. මේ යකා කුලප්පු වෙලා කුණුහරුප පලන්න ගත්තනේ :D ඕකගේ සැලෝන් බඩ්ඩ thread එකයි ඩොලර් එවන්නෙපා thread එකයි දැක්කම පේනවා කොම්පියුටරේ කටු ගගා ඉන්න අනාත කුක්කෙක් කියල.. සමහරවිට ඔය කියන විදිහේ project එකකුත් නැතුව ඇති.. Fake එකකින් ඇවිත් මොනවා කියන්න බැරිද?:lol:
     
    uth ekka vada karala vedak nahe

    oka malata pili ganne nahe
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    emoji man ගෙත් රෙදි ගලවලා තියෙනවා
    අම්මෝ ඌ නම් හැදෙන එකෙක් නෙවෙයි..මං දැන් ඌව ignore දාල තියෙන්නෙ :D උට reply කරන්න යන වෙලාව අපරාදෙ :lol:
     
    • Haha
    Reactions: avjayarathne

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    @HAneo
    @siri_ayya

    තොපි දෙන්නා රචනා ලියන්නේ කිරියේ දඩාර ෆේක් එකකට..තේරුමක් නැහැ..උට පොඩ්ඩක් මොංගල්..වෙන එකෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැහැ
    Meth kiyala ekakuth thibba ne