සර්ව ෆක් ශික අරගලය පරාදයි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මොන අරගලය කරත් උන් උන්ම කූට්ටම ඇනි ඇනි ආයේ ආයෙ පත්වෙනවා. මිනිස්සු පරාදයි. ලියලා තියාගනිල්ලා. :lol: ස ර්ව ෆක් ශික ආණ්ඩු කියන්නේ ඊලග පියවර. සන්නා(උබලගේ ලොක්කා) ඊයේ කිව්වා වගේ ඊලගට සර්ව ෆක් ශික ආණ්ඩුව පෙරලන්න එන්නේ රාජපක්ෂ සුලග නෙවෙයි. කුණාටුව. :lol:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    joined in 2011
    profile locked


    Got You Reaction GIF by CBS
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ranil enawa
    next president :love:
    ව්‍යවස්ථාවෙ අනුව ජනාධිපති අයින් උනොත් රනිල් තමා වැඩබලන ජනාධිපති

    joined in 2011
    profile locked


    Got You Reaction GIF by CBS
    බොරුද බන් කියන්නේ ඊලගට වෙන්නේ ඕක නෙවෙයිද ?
    ------ Post added on Jul 8, 2022 at 10:01 PM
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    9 අපි හැමෝම එකතුවෙමු
    උද්දච්ච මානසික රෝගියා එලවමු.
    #gohomegota2022
    අනිත් සෙට් එකම දත මැදගෙන ඉන්නේ ආණ්ඩුවක් හදන්න. පව් බන් රටේ මිනිස්සු
     
    • Like
    Reactions: chami2015

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගල කරල වෙන සෙතක් නැ ඉන්න තැනිත් තව තවත් පහලට වැටෙන එක වෙන්නෙ..
     
    • Haha
    Reactions: Idias

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    අරගල කරල වෙන සෙතක් නැ ඉන්න තැනිත් තව තවත් පහලට වැටෙන එක වෙන්නෙ..
    ආ පොන්නය එලි බැහල නෙහ්.. බය වෙන්න එපා අරගලේ සෙනග නෑ.. ගුපිය දෙන්න තුන් දෙනෙක් ඉන්නෙ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රාජපක්ෂ පවුල නැති වෙන්නම වෙන්න ඕනේ ඔය පිලිලේ අයින් වෙන්න නම්