Forces are giving up??

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කි බෝඩ් අරගලකරුවො, රනිලගෙ කක්කුස්සිය අස්සෙ ඉදන් ඔය කියවන්නෙ ඔකුන් , රනිල අද මුන්ව @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag ලැට් හෝදන්ඩ දාල ගූ කොතේ, අරගලේ ලෙෆ්ට්🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    උන් කරන්නේ රාජකාරිය. ඒත් බහුතරයක් ඉන්නේ පීඩනයට පත්වෙලා. කොහොම වුනත් වෙඩි තියලා ප්‍රශ්ණේ විසදන්න බෑ.. සල්ලි හිගා කකා ඉන්න වෙලාවේ වෙඩි තිබ්බොත් බඩුම තමා.. අද එන සෙනග දෑක්කාම ගෝඨා රනිල් දෙන්නාම තේරුම් ගනී තත්වේ.. පුක දීපු හරීන් නම් දෑන් මොනවාද කාපු රිලවා වගේ දගලනවා මිනිස්සුන්ගේ විරෝධය හොදටම තේරිලා..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    Machan army unwa patta chora widiyata salakuwa pahugiya tikey. Unge kari kama nisai, wena wena unge agenda nisai ehama kaley. Oya tarahawa athi okunge oluwe. Okun komath hitana jatiyak newine. So kelaweemata tiyena chance eka wadi.

    Like I say worse case --> idiots will die, families will cry, their leaders will move on to rob the country again.
    balamu.

    mama nam hithanne suba deyak wei wenawanam. nathnam mekath nikanma yata yai soda bothale wage.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    සරල දෙයයි තියෙන්නෙ
    ඔතන අණ දෙන්න ඉන්න ලොක්කො සෙට් එකේ නම් ගම් ටික පොඩ්ඩක් එළි‍යට දාල තියන්න

    උන් ඔය ගෝතයාව රකින්න ගියාට උන්ගෙ ගෙවල් දොරවල් දරු පවුල් රකින්න ගෝතයා එන්නෙ නෑ කියල උන් දන්නවනෙ
    ගෝල්ෆේස් එකට ගහල මැයි 9 මයිනගෙ යක්කු කාපු විදිය මතක ඇතිනෙ

    army eka ekka nam happenna ba mahattayo
    jvp 89 dith bari una.. dan kohoma karannada
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,468
    6,125
    113
    army eka ekka nam happenna ba mahattayo
    jvp 89 dith bari una.. dan kohoma karannada
    Army එක්ක හැප්පෙන්න දෙයක් නෑ ගොන් බයියෝ
    කටු කන පිම්පියො කීප දෙනයි ඉන්නෙ ඔතන
    උන් ගැන Army එකෙන්ම බලාගනියි