Most Corrupted Person in Rajapaksa Regime. Ranjith Premasiri

priyade

Well-known member
  • Dec 2, 2017
    10,441
    6,077
    113
    _56980063_ranjithpremasiri.jpg

    1st in blacklist as UDA chairman!

    One of the most corrupt persons in the Rajapaksa regime, former secretary to the highways ministry, chairman of National Water Supply & Drainage Board and Road Development Authority, Ranjith Premasiri has been recommended by a brother of the president as chairman of the Urban Development Authority, reports say.

    A fortnight before the presidential election, we carried a special report regarding this corrupt man, which described how he had gone to various provinces together with the then finance secrerary Dr. P.B. Jayasundara, met politicians and granted them contracts of the highways ministry.

    Born in Beliatte, the hometown of the former president,
    Premasiri had been employed in the southern development authority in 2005 and had obtained bribes from Rs. 500 upwards at that time. He has become a very wealthy person by amassing wealth by nefarious means in the past nine years.

    He has the most number of complaints of election malpractices against his name in the black book maintained by the UNP’s communication unit during the presidential election. We say with responsibility that there clearly are conspiracies to topple the new government

    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    මු මාර පගා කාරයෙක් නේ, ඉස්සර Road Development Authority ඉන්න කොට පාගා ගත්ත පස්සේ බැසිල් එක්ක එකතු වෙලා million ගනන් ගැහුවා පාරවල් හදන එකෙන් මහින්ද මුලින්ම ජනදිහ් පති උනාම , ගෙවල් ගානක් මුට තියෙනවා,

    ම නම් Corrupt පගා පප්පෙක්. ගෙවල් බර ගානක් හදල තියෙනවා ගහපු සල්ලි වලින්
     
    • Like
    Reactions: Cypress

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    z_p06-High-04.jpg

    Bkack Shirt Guy Paga Pappa Ranjith Premasiri

    key-member-3.jpg

    මුට RDA එකේ එවුන් කියන්නේ උදේට දැක්කම කැඳ හම්ඹ වෙන්නෙත් නැහැ කියල
    ------ Post added on Jul 10, 2022 at 3:39 AM
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    z_p06-High-04.jpg

    Bkack Shirt Guy Paga Pappa Ranjith Premasiri

    key-member-3.jpg

    මුට RDA එකේ එවුන් කියන්නේ උදේට දැක්කම කැඳ හම්ඹ වෙන්නෙත් නැහැ කියල
    ------ Post added on Jul 10, 2022 at 3:39 AM
    mu wage eunwa list ekak hadala life time hire danna bara patala weda atiwa one no appeal or anything can be accepted
     
    • Like
    Reactions: siri_ayya

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අරගලේ කියන්නේ ඒකට තමයි..මුන්ගේ දේපල රාජසන්තක කරල ඇතුලටම දාන්න ඕන
     
    • Like
    Reactions: Cypress

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,441
    6,077
    113
    අරගලේ කියන්නේ ඒකට තමයි..මුන්ගේ දේපල රාජසන්තක කරල ඇතුලටම දාන්න ඕන
    මු බැසිල් ඉන්න දවස් වල පාරවල් හදන්න China වලින් හම්බ උන loans වලින් ගැහුවා උගේ accounts වලට පිටරට සල්ලි දැම්ම, මු මුලම දවස් වල RS 500 වලට පගාව අරන් වැඩ පටන් ගත්තේ
     
    • Like
    Reactions: Cypress

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    අරගලේ ප්‍රතිපල කොහෙවත් ඉන්න පින්ඩයෙක් ගත්තොත් ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. ඒක නිසා මේක මෙතනින් නවත්තන්නෙ නැතිව ලිස්ට් එකේ උන්ට අයින් වෙන්න කියලා , එක්ස්පර්ට් සෙට් එකක් යවන්න ඕනේ හැමෝටම පිළිගන්න පුලුවන් . නැත්නම් 225පින්ඩයන්ට දැන් අරගලේ ඉවරයි උබා දෙයක් කරපල්ලා කියන එක උනොත් ඉවරයි .
     
    • Like
    Reactions: Cypress

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,441
    6,077
    113
    _56980063_ranjithpremasiri.jpg

    1st in blacklist as UDA chairman!

    One of the most corrupt persons in the Rajapaksa regime, former secretary to the highways ministry, chairman of National Water Supply & Drainage Board and Road Development Authority, Ranjith Premasiri has been recommended by a brother of the president as chairman of the Urban Development Authority, reports say.

    A fortnight before the presidential election, we carried a special report regarding this corrupt man, which described how he had gone to various provinces together with the then finance secrerary Dr. P.B. Jayasundara, met politicians and granted them contracts of the highways ministry.

    Born in Beliatte, the hometown of the former president,
    Premasiri had been employed in the southern development authority in 2005 and had obtained bribes from Rs. 500 upwards at that time. He has become a very wealthy person by amassing wealth by nefarious means in the past nine years.

    He has the most number of complaints of election malpractices against his name in the black book maintained by the UNP’s communication unit during the presidential election. We say with responsibility that there clearly are conspiracies to topple the new government

    Bump
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,722
    113
    ඔය ලොකු පුටුවල ඉන්න පිස්සු උත්තලා ජරාව කාල නිසානෙ දුෂිත පොලිටික්කොන්ව රකින්නේ, මොකද උන් උන් බ්ලැක්මේල් කරගැනිල්ලක් යන්නේ, ඉතිං ඕකුං හැමදාම රැකෙනවා :(
    මුන්ට ගහල එලවනවා ඇර මොකද්ද තියන වෙන විසඳුම්?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,695
    113
    ulan bator
    key-member-3.jpg

    Dead body ekak wage
    මාත් මෙ කියන්න හැදුවෙ, මරනෙයක් නෙ කෙලින්ම

    එන් පි පි කුක්කන්ට පුලුවන් නෙ මුව උසසලා, ඔලුවට පිස්ටල් එකක් තියලා හොරා කාපුව ලිස්ට් එකක් ගන්න? එ වෙනුවට ස්ට්‍රයික් කර කර ඉන්නවා,, කරනවානම් අන්න වැඩ..