“I repeat ikamanin Galle face enna danma” - Aragala Naayakaya

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    BC0AC415-5774-49E3-980B-667A4BE6700D.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,125
    99,692
    113
    එකෙක්ගෙ පෝස්ට් එකක් විශ්වාසෙන් ගෘප් එකකට යවල උන් කකා ඉදපු ටිකත් දාල ගිහින්. පස්සෙ ඌම දානව ඌත් ගෙදර ඉදල පොස්ට් එක දැම්මෙ මේ යන්න හදන ගමන් කියල.

    දැන් අරුන් ටික මාව කන්න හදනව. ආයෙ නන් මේ ගහනව කිව්වත් වීඩියෝ එනකන් මොකවත් කරන්නෙ නෑ.
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    එකෙක්ගෙ පෝස්ට් එකක් විශ්වාසෙන් ගෘප් එකකට යවල උන් කකා ඉදපු ටිකත් දාල ගිහින්. පස්සෙ ඌම දානව ඌත් ගෙදර ඉදල පොස්ට් එක දැම්මෙ මේ යන්න හදන ගමන් කියල.

    දැන් අරුන් ටික මාව කන්න හදනව. ආයෙ නන් මේ ගහනව කිව්වත් වීඩියෝ එනකන් මොකවත් කරන්නෙ නෑ.
    Kaka idala daala dueapu pons ta gahanna one moda wada karanawata.

    මොකක්ද බන්, මුන් මේ නටන නාඩගම,
    අයි රිපීට් කිය කිය?
    මූ හිතන් ඉන්නවද දන්නේ නැහැ, මූ ජෙනරාල් කෙනෙක් කියල!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Mu general kenek thamai aragalae. Aragalae unta ranks bedala thyenne. Mu general, Ratta brigedier , Konara captain
    ------ Post added on Jul 11, 2022 at 2:24 AM

    Dedduwage kiyanne pissu dial ekak bro. U mona illawwakawath nayakayek newe :P
    Umba kohomada danne? Muui muge geniy thanai aragalae run karanne
    ------ Post added on Jul 11, 2022 at 2:25 AM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,418
    36,336
    113
    මැදමහනුවර
    එකෙක්ගෙ පෝස්ට් එකක් විශ්වාසෙන් ගෘප් එකකට යවල උන් කකා ඉදපු ටිකත් දාල ගිහින්. පස්සෙ ඌම දානව ඌත් ගෙදර ඉදල පොස්ට් එක දැම්මෙ මේ යන්න හදන ගමන් කියල.

    දැන් අරුන් ටික මාව කන්න හදනව. ආයෙ නන් මේ ගහනව කිව්වත් වීඩියෝ එනකන් මොකවත් කරන්නෙ නෑ.
    ෆෝසස් ගියේ නම් නිකං වෙන්න බෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,560
    113
    සේදවත්ත
    යකෝ උන් එනවා කිය කිය හැමිනෙන්න එපා . ප්‍රතිප්‍රහාර වලට දේවල් හදාගනිව්. හොදම ඒවා තමා මොලටෙව් කොක්ටේල් ඔය STF බුරුත්තක් ඉන්න තැනකට එකක් ගිනිතියලා දාපන් ඕකුන් රොස් වෙලා මැරෙන්න ආයේ ඕකුන් බහින් නෑ . තුවක්කුවට වඩා මොලටෙව් කොක්ටේල් විනාසකාරි. යුක්‍රේන් උන් දෙනවා ඕවගෙන් රශියන් උන් නිකං මස් බැදෙනවා වගේ බැදෙන්න . ඒ අරෙන්න ජාත්යන්තර මාද්ය , එක්සත් ජාතින්ගේ නියෝජිතයන් , රතු කුරුස නියෝජිතයන් ගෙන්න ගනිල්ලා . ලෞකික ජීවිතය අත ඇරපු ඝණයොන්ට පාදිලි පුසාඩි මව්ලව් අයට එන්න කියලා ඉදිරි ආරක්ශක වලල්ලක් හදන්න නිරායුධව .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,125
    99,692
    113
    ෆෝසස් ගියේ නම් නිකං වෙන්න බෑ
    කට්ටිය හෝ ගාල ශෙයාර් කරා බොරුවට නිව්ස් ශෙයාර් කරන්න එපා කියල ආයෙ දවස් දෙකකින් විතර ඇත්තට ආවත් කවුරුවත් දැන් ගනන් ගන්නෙ නෑ.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,520
    6,119
    113
    මන්දිරේ දංකුඩයි, සුදු පරිප්පුයි කකා ඉන්න උන්ට කතා කරාම බල්ලො වගේ එනව ඇති. 🤭

    That's true Oya rajapaksha ewun Maha jarama jathiyak
     
    • Like
    Reactions: shenat

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Kaka idala daala dueapu pons ta gahanna one moda wada karanawata.

    Mu general kenek thamai aragalae. Aragalae unta ranks bedala thyenne. Mu general, Ratta brigedier , Konara captain
    ------ Post added on Jul 11, 2022 at 2:24 AM

    Umba kohomada danne? Muui muge geniy thanai aragalae run karanne
    ------ Post added on Jul 11, 2022 at 2:25 AM
    Reddak run karanwa :P Man okath ekka wada karala thiyenawa. Awurudu gaanak porawa dannawa :P Boru katha daanna epa ban.
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    Reddak run karanwa :P Man okath ekka wada karala thiyenawa. Awurudu gaanak porawa dannawa :P Boru katha daanna epa ban.
    Pons umba kiyanne u wada bari ekek kiyalada??? Balapan Aragale media day wala mu thamai mulinma katha karanne. Mu thamai organize karanne serama... Mu Aragalaye main leader kenek. Genius kenek. Lankawe inna mola karayek