69 ලක්ෂයේ අපි අපි එකතු වෙමු! ගෝල්ෆේස් ජෙප්පන් පන්නා දමමු!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,080
    167,995
    113
    එකමත් එක රටක
    drowning help me GIF
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    "සාදරයෙන් පිළිගන්නවා! :love::love:"
    - මීට ආදරණීය බේරේ වැව
     
    • Angry
    Reactions: kasun_kbp

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,163
    4,032
    113
    මාසයයි. කට්ටිය මරාගන්න පටන් ගන්නවා ඇමති කම් වලට. රවුෆ් හකීම් ට දෙකයි (උගේ පිලිමෙකුත් හදයි වීරයෙක් කියල) පොන්සේකාට එකයි, බදුර්දීන් ට දෙකයි (ඕව වාර්ගික පදනම මත වැරැද්දකට කිව්වා නෙවෙයි) පෙරෙට්ටෝ කීයක් ඉල්ලයි ද කවුද දන්නේ. උන්ට, එතකොට සජිත් ගේ කට්ටියට... අනේ මන්දා කොහොම බෙදන්නද කියල. අවුලක් නෑ අනුර අයියා කරයි. කිව්වනේ කරන්න පුළුවන් කියල. :yes::yes::yes:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela

    අනිවා සහෝදරයා ජෙප්පන්ට පුළුවන් පකක් නෑ.
    නාමල් කුමරු තමයි රට දිනවන්න ඉන්න එකම බලාපොරොත්තුව
     
    • Haha
    Reactions: Xi Jinping

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,163
    4,032
    113
    අනිවා සහෝදරයා ජෙප්පන්ට පුළුවන් පකක් නෑ.
    නාමල් කුමරු තමයි රට දිනවන්න ඉන්න එකම බලාපොරොත්තුව
    අපෝ බන් අපහාස කරපන් හැබැයි නාමල් වගේ ගොන් අපතයෙක් නම් මතක් කරන්න එපා. :rofl: අවංකව ම. ඌයි ගොන් සජ්ජයි අනුරයයි තුන ම එකයි. :rofl:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    අපෝ බන් අපහාස කරපන් හැබැයි නාමල් වගේ ගොන් අපතයෙක් නම් මතක් කරන්න එපා. :rofl: අවංකව ම. ඌයි ගොන් සජ්ජයි අනුරයයි තුන ම එකයි. :rofl:
    අනේ මේ නාමල් නැතුව මොකා ගේන්නද? චිචිව යෝශිතව මනොජ්ව ගේන්නද?
    නාමල්ව ගෙනාවේ නැතොත් චමල් බලයි සසියට රජකම අරගෙන දෙන්න.
     
    • Haha
    Reactions: Xi Jinping

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,163
    4,032
    113
    අනේ මේ නාමල් නැතුව මොකා ගේන්නද? චිචිව යෝශිතව මනොජ්ව ගේන්නද?
    නාමල්ව ගෙනාවේ නැතොත් චමල් බලයි සසියට රජකම අරගෙන දෙන්න.
    උන්ට වඩා නං අර ස්කර්විය හොඳයි.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,022
    4,614
    113
    කවුරුවත් ඕන නෑ හෙට අනිද්දා උන්ම මරාගන්න පටන් ගන්නවා. බලන් ඉන්න විතරයි තියෙන්නේ. නිර්පාක්ෂික කියල හිතන් සෙට් වෙලා අන්තිමේදී ලපයා නේද ගේන්න හදල රැවටිලා තියෙන්නේ කියල තේරෙද්දී බඩ කපාගෙන මැරෙන්න තිතෙයි සෙට් එකටම. :rofl:
    ithin hondai ne bun. anith okkoma FAIL ne :rofl: :rofl: :rofl: