මෙන්න අනුරගේ කැරට්ටුව

ur_dad

Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    291962546_1083861915886982_7610159774353848972_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලයන් ගුපියො යන්ඩ තොපේ පොනන් සජියට මිනිස්සු කැමති නැ,,

    පචකොටාණන්ව තමයි අරගලය ඉල්ලා සිටින්නෙ, රාජපක්ශල හොරාකාපු ඩොලර් බිලියන 18 සහ රත්තරන් ටොන් 350 හොයා ගන්ඩ පුලුවන් පචකොටාට විතරයි..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පලයන් ගුපියො යන්ඩ තොපේ පොනන් සජියට මිනිස්සු කැමති නැ,,

    පචකොටාණන්ව තමයි අරගලය ඉල්ලා සිටින්නෙ, රාජපක්ශල හොරාකාපු ඩොලර් බිලියන 18 සහ රත්තරන් ටොන් 350 හොයා ගන්ඩ පුලුවන් පචකොටාට විතරයි..

    Ero pons ta dan dan molaya paadee gena enawa...

    Uba hari...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    නාකි හිවල් බයියො ඔක්කොම ඵළියට අැවිත් රට බේරගන්න..සමහර නාකි බයියො රටෙත් නෑ..😆😆😆😆
     
    • Haha
    Reactions: Champ HB

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    oya kariya awa kiyala doller hambuna da ? ban.... IMF ekath salli denna baha kiynwa ne
    කට ඇරලා රටේ නම කියන්න බැරි අපිට මොන ජාත්‍යන්තරය ද බං. ලෝකෙන්ම ණය අරන් ගෙවන්නේ නැතුව ඉන්න රටකට කවුරු ආවත් අමාරුයි
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    රනිල් නැති දවසක ජාත්‍යන්තරය අපිව කොන් කරලා දායි 😲
    කොන් නෙවෙයි දැන් ඉතින් කොන කපා ගන්න ලෑස්ති වෙයන්🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    JVP එක රට හදපු විදිය
    අනුර අයියා 89/87 කොමා වෙලා හිටියේ. මිනී මැරුවෙ එහෙම නැහැ හොදේ 🤩
    images

    unidentified-men-look-at-a-dead-man-april-4-1989-in-sri-lanka-the-jvp-picture-id741097

    burned-body-of-victim-of-terrorist-rebel-organization-jvpsinhalese-picture-id50661487
    Vijaya killed by JVP ?

    U too childish :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Vijaya killed by JVP ?

    U too childish :lol:
    Vijaya Kumaratunga, the Founder of Sri Lanka Mahajana Party, was assassinated by an assassin of Deshapremi Janatha Viyaparaya on February 16, 1988, while leaving his home at Polhengoda in Colombo.[1] Shot in the head as he reached the gate, Kumaratunga died on same day at 12:22 pm, before taking into the hospital. He was the husband of former president of Sri Lanka, Chandrika Kumaratunga and with his funeral created an extended period of national mourning
     

    Similar threads