හෙහේ මම Job එකට ගියා
උබ නම් පැය 24 ම මේකේ නේ
වහල් ජොබ් සීන් එකේ![]()
මේ අනිත් පොන්නයා .පඩේ කට ගණන් ගන්නේ නැ..
එත් දවසම මං mention කරනවා.... අනාත ජිවිත
ඕකා කන්න නවත්තන්නෙත් නෑ. සජියට කඩේ යන්නේ මේ දවස් වල![]()
1st post eke nama click karaoan. Kelinma Ignore button eka enawa wenama tab ekakata.මෙච්චරකල් ලැට්කටේ ඉඳල හදිසියේ ඇහැරුන ගෙවල් පෙරේත කුලී කමෙන්ට් පොන්ස්ල ටික දාන්න ඕන ignore ලිස්ට් එකට.
Done Thanks for the list1st post eke nama click karaoan. Kelinma Ignore button eka enawa wenama tab ekakata.
Mala wadayak ban.@thomian මෙන්න මූත් හීන් නූල් බයියා..මම නම් ignore කරන්නේ නෑ ඵක බල්ලෙක්වත්..ඕකුන් මේකේ කරන කියන දේවල් දැනගන්නත් ඵපැයි..![]()
Ignore karala hitiyama sahanayak ban.අඩෝ මේ ත්රෙඩ් ඵක දැම්ම විතරයි බයියෝ හැංගුනා![]()
Ignore karala hitiyama sahanayak ban.
Kohomath tawa tika dawasakin mun Gas 1500 tai Petrol 120 ta illala thread daala adanna gaththama epaa wenawa.
Danma daana eka lesi
Done@dilanexe මූවත් දාපන්..
Thread eka damme Bayiyi tika genna gannath ekka tamai
අයියේ අයියේ මෙන්න quote කරනවා. අයියේ අයියේ එහෙම බෑ. අයියේ අයියේ මෙන්න ගොඩක් එකපාර quote කරලා. අපිට මේවා දරාගන්න බෑ. අයියේ මොනවා හරි කරන්න