මහින්ද In London

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,311
    113
    Kaduwela
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    Mahinda-Basil-Dance-2.gif
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,311
    113
    Kaduwela
    ඌ LTTE එකේ ඉදලා නැහැ බාන්.
    අවුරුදු 30 ගානක් ඌ එහේ ඉදලා තියෙන්නේ .
    මුලින්ම චෙෆ් කෙනෙක් විදියට Hotel එකක් වැඩ කරපු පොරක්.
    හෝටල් එකේ ඉන්න කොට තමා උගන්ඩ ජනාධිපති එක්ක මූ සෙට් වෙලා තියෙන්නේ .
    මූ තමා LTTE එකේ සල්ලි හැඩල් කරලා තියෙන්නේ යුරෝපා රටවල.
    මූ LTTE එකේ සල්ලි වලින් එහේ ඉන්වෙස්ට් කරලා දැන් එහේ ඉන්න ලොකුම කොටිපතියා .
    රටක නායකයෙක් උනාම කොහොමත් ඔහොම කෙන්ක්ෂන් හැදෙනවා .
    ඒවා සාමාන්‍ය දේවල්
    Jet උන්ට Bus වගේ
    අනේ යකෝ කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    YYfZu59.jpg