අඩෝ මේවා බම්ප් කරන්න හොද නෑ.
මේවා දැක්කොත් සත්සර තට්ටයා මුට පඩි ගෙවන්නේ නෑ![]()
ඒකන් නේද![]()
![]()
අනේ අපොයි අපේරටට වෙච්ච දේ.
![]()
![]()
ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.
![]()
හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.



උඩට ගන්න එපා මචං බැසිල් කේස්![]()
ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.
![]()