ලංකාවටත් දනවාදය ගේමු

Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    දනවාදය ගේන්න එකම තුරුම්පුව මචන් සජිත් විතරයි.දනාවාදය නැතුව මේක දියුණු කරන්න බෑ බන්.හැමදාම විදේශීය කුමන්ත්‍රණ ගගා හැමිනිලා හරියන්නේ නෑ.

    මුලින්ම කරන්න ඕන සමාජවාදී,කොමියුනිස්ට් පක්ශ,සංවිදාන රටිම් තහනම් කරලම දාන්න ඕන.

    තවත් නොබැදි හුත්තවල් කිය කිය ඉන්නේ නැතුව ඇමරිකාවට හේත්තු වෙන්න කාලේ හරි බන් දැන්.හැබැයි ඉන්දියාවට පුක දෙන්න එන්න බෑ කියන්න ඕන.ඇමරිකාවේ හමුදා කැම්ප් එකක් දැම්ම කියලා උබලගේ පුක උනු වෙන්නේ නෑනේ.උන් කොහේ හරි දාගන ඉදී.රටගොඩගන්න වෙන විදියක් නෑ බන්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    fox monkey GIF by Animation Domination High-Def
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මිත්‍රවරුනෙ , මාගෙ පියාගේ නාමයෙන්
    .
    .
    .
    .

    ආ .. කො කට්ටිය.
    කට්ටිය දුවලා



    ප්‍රේමදාස යුගයක් නැවතත් කීවම මිනිස්සු දුවනව
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ධනවාදය හොදටම දන්නේ ඇමරිකාවේ අය.

    ඊලඟ නායකයා ඇමරිකාවෙන් ගේමු 😋
     
    • Dislike
    Reactions: Riduna pumka Antare

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    මිත්‍රවරුනෙ , මාගෙ පියාගේ නාමයෙන්
    .
    .
    .
    .

    ආ .. කො කට්ටිය.
    කට්ටිය දුවලා



    ප්‍රේමදාස යුගයක් නැවතත් කීවම මිනිස්සු දුවනව
    උගේ ආයෝජන කලාප තමා තාමත් තියෙන්නේ

    ධනවාදය හොදටම දන්නේ ඇමරිකාවේ අය.

    ඊලඟ නායකයා ඇමරිකාවෙන් ගේමු 😋
    නෑ ඕන නෑ.කියුබාවෙන් ලපයෙකුයි පෙරටුගාමී කියන පොන්නයිඔ ටිකකුයි ගේමු😍👊🏽.සමාජවාදයෙන් රටම ගොඩ ගමු😍
    ------ Post added on Jul 12, 2022 at 9:54 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගේ ආයෝජන කලාප තමා තාමත් තියෙන්නේ


    නෑ ඕන නෑ.කියුබාවෙන් ලපයෙකුයි පෙරටුගාමී කියන පොන්නයිඔ ටිකකුයි ගේමු😍👊🏽.සමාජවාදයෙන් රටම ගොඩ ගමු😍
    ------ Post added on Jul 12, 2022 at 9:54 AM

    පොන්න සජිත් එපා !!!!!!!!
     
    • Dislike
    Reactions: Riduna pumka Antare