ow, ekatama JWT eke scene eka .මේ ඡායාරූපයේ තියෙන්නේ මන්දාකිණි වලින් අවුරුදු කෝටි අවුරුදු කෝටි 760කට කලින් නිකුත් වුනු ආලෝකය කියල හිතෙනකොට පුදුමයක් දැනෙනවා. දැන් මේවා ඇත්තටම ගොඩක් වෙනස් වෙලා ඇති, අපට ඒ වෙනස්කම් දකින්නත් තව අවුරුදු කෝටි 760ක් යනවා.
උනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙන රේට් එක එක්ක බැලුවාම මේ ඉමේජ් එකෙන් බාගයක් පෙන්නේ නැ දැන් නිකුත් උන ලයිට් එක කප්චර් කලොත්. හැබැයි දැනට තියන කල්කියුලේෂන් වැරදි නිසා තමා JWST එකෙන් ඔකේ හරි රේට් එක හොයා ගන්න යන්නේ.මේ ඡායාරූපයේ තියෙන්නේ මන්දාකිණි වලින් අවුරුදු කෝටි අවුරුදු කෝටි 760කට කලින් නිකුත් වුනු ආලෝකය කියල හිතෙනකොට පුදුමයක් දැනෙනවා. දැන් මේවා ඇත්තටම ගොඩක් වෙනස් වෙලා ඇති, අපට ඒ වෙනස්කම් දකින්නත් තව අවුරුදු කෝටි 760ක් යනවා.