ගෝඨා මාලේ වලට පැනල කියන්නේ.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    a4tvSKL.jpg
     
    • Like
    Reactions: zid2021

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,304
    32,025
    113
    ලන්කාව ගැන කියන්න බැරි තරම් දුකක් දැනුනා. ජාතියට ද්‍රොහි උන නිවට සත්තු
    Kariyanwa hire danna ona extension, rank gaha ganna wahallu mun. Mewa SLAF commander nodana unada lol
    Eka media walada iye keewe SLAF apakeerthiyata path karanna minissu kiyanawalu gota minihage gedara kiyala. Dan baluwama ehema kohe hari indala neda panala thiyenne?
     
    • Like
    Reactions: fdk

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ඩීල් එකක් මේ. ගෝඨා කියලා තිබ්බා ගෝඨාටයි පවුලේ අයටයි කරදරයක් නැතුව රටින් පිට වෙන්න දෙන්නේ නැත්තන් හෙට ජනාධිපතිකමින් අස් වෙන්නේ නෑ කියලා. මේ වෙලාවේ බලයට කෑදරකමින් ඉන්න පාර්ලිමේන්තුවේ සෙට් එකක් පැනගන්න චාන්ස් එකක් හදලා දුන්නා ඕකයි කතාව.
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හා හා අම්මෝ ෆේක් නිව්ස් ගොඩාක් කැරකෙනවා වගේ අන්තිම ඇනේ ගහන්න මම හිතුවේ ගෝටා ගියාඅ තමයි කියාලා මෙහෙම නිව්ස් යනවානම් හෙට ගොට්ට අයින් වෙන්න හිතක් නැහැ වගේ


    ආණ්ඩුවේ අනුකම්පා ප්ලං එකක්ද මන්ද