💕විරුවෝ

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ආගමන විගමන නිලධාරින් එක්ක බලද්දි, මහාලොකුවට මිනී ඔළු ගහගෙන, ධර්මචක්‍ර පෙන්නගෙන, කැමා ඇඳගෙන, තරුපටි එල්ලගෙන, සැලියුට් ගහගෙන විරුවා ලේබල් උසගෙන රඟපු උන් නිකම්ම හාමුලගේ කටු කාපු පිම්පි කුක්කොනේ යකෝ… ඊයා…
    🤮

    එයාර්පොර්ට් ස්ටාෆ් එක හිටියේ නැත්නම්…
    හෙන කැටයම් දාන පඩශෝ කැමා තරුපටි හිකනැල්ලො ටිකයි, පොන්ත ලොලිස් බත්බැලයො ටිකයි, රාජපක්ශලා දැක්කහම….
    🫠
    🦴
    🐕
    🎖
    🎖

    දැන් මෙතන වැලලෙන්න එපා උන්ට වෙන කරන්න දෙයක් නැති නිසා රජෆක්කලා රකිනවා කියලා

    හසලක ගාමිණී වගේ විරුවෝ හිටියේ ඉස්සර තමයි දැන් ඉන්නේ ......................

    රෙනවිරු ගායත් එසේ සනීප විය
     
    Last edited:
    • Love
    Reactions: Mr.dark

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    උන්ට වෙන කරන්න දෙයක් නැති නිසා රජෆක්කලා රකිනවා බං. උබලත් ෆෝර්ස් ගියා නම් ඕක තමා කරන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    ඉස්සර ෆෝසස් වල හිටියෙ රටට ආදරේ අය. උන් ඒවට ගියේ මැරෙන්න බලාගෙන. දැන් ඉන්න උන් යන්නෙ පඩියටයි වරප්‍රසාද වලටයි. හොඳ අය නැතුව නෙවේ, ගොඩක් අඩුයි.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උන්ට වෙන කරන්න දෙයක් නැති නිසා රජෆක්කලා රකිනවා බං. උබලත් ෆෝර්ස් ගියා නම් ඕක තමා කරන්නේ.
    ලංකාවේ පොන්සියෝ කිවුවේ උන් රට ජාතිය වෙනුවෙන් ජීවිතය පුජකරන්න උනත් ලෑස්තියි කියලනේ , උන් කරන්නෙ ජොබ් එක , උන් පඩියට යුද්ද කලේ, ලන්කාව ගැන හැඟීමකින් නෙවේ කියලා අපි ඉස්සර කිවුවම , පොන්නයෝ පුක උඩ තියාගෙන ආවේ උන් ජාතියේ මුර දේවතාවෝ කියාගෙන :P:P
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,365
    14,451
    113
    Job eka karana ekaata deiyo kiyala oluwa uda thiyan salakana unta issellama gahanna ona.
    Docek jeevithayak beruwama uuwa hero kenek karanawa. Eka thamai yako docage job eka. Uuta ugannala karala salary deelq thiyan inne ekata.
    Rata rakina ekath ehemai. Oluwa udata aran deiyo karata.
     
    • Like
    Reactions: Oli_Vili

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    ආගමන නිලදාරීනුත් ජානාදිපතිට පාට් දාලා නෑ. බැසිලට විතරයි.
    පබයෙක් උනත් අස් වෙනකන් ඌ ජනාදිපති. හමුදාවන් උට සලකන්න ඔන්‍රෙ නැත්නම් එතන වෙන්නේ හමුදා කුමන්ත්‍රණයක්. මෙතනත් උනේ ඒක.... හමුදාවට තොයන ආදරේ නැති කලේනම් ඔය කියන ගැසට් රිවස් පබයම තමා
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Job eka karana ekaata deiyo kiyala oluwa uda thiyan salakana unta issellama gahanna ona.
    Docek jeevithayak beruwama uuwa hero kenek karanawa. Eka thamai yako docage job eka. Uuta ugannala karala salary deelq thiyan inne ekata.
    Rata rakina ekath ehemai. Oluwa udata aran deiyo karata.
    ඔන්න ඕක තමයි ලංකාවේ උන්ගේ ලොකුම ප්‍රශ්නය බන් , ලකේපන්කවේ ගොබ්බයො බන්
     
    • Like
    Reactions: planner123

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ලංකාවේ පොන්සියෝ කිවුවේ උන් රට ජාතිය වෙනුවෙන් ජීවිතය පුජකරන්න උනත් ලෑස්තියි කියලනේ , උන් කරන්නෙ ජොබ් එක , උන් පඩියට යුද්ද කලේ, ලන්කාව ගැන හැඟීමකින් නෙවේ කියලා අපි ඉස්සර කිවුවම , පොන්නයෝ පුක උඩ තියාගෙන ආවේ උන් ජාතියේ මුර දේවතාවෝ කියාගෙන :P:P
    යුද්ද කරපු මිනිස්සු දැන් නැතුව ඇති බං ඕවගේ... රට වෙනුවෙන් සටන් කරපු උන් බාගයක් වලේ... අනිත් උන් අත පය නැතුව ගෙදර ඇති... අනිත් අය පැන්ෂන්... පඩියකට යුද්ද කරයි කියලා හිතන්න බැහැ... රට වෙනුවෙන් හැගීමක් යුද්ද කරපු අයට තිබ්බා...

    ටැමිල් අයට ආමි එකෙන් අසාදාරන වෙන්න ඇති... ඒ වගේම ltte එකෙනුත් සිංහල අයට අසාදාරන උනා... ඒක වෙනම කතාවක්... ඒවාට සාදාරනයක් කරනවා නම් දෙපැත්ටම කරන්න ඕනේ... ඒත් ඕක වෙන දෙයක් නෙවේ...

    ප්‍රශ්නේ තියෙන්නේ යුද්දෙන් පස්සේ ආපු උන්... ට්‍රේන් එක ගන්නේ යුද්දෙට ඒ උනාට යුද්දයක් නැහැ... ඒ පාර්ට් අපිට දානවා...මෙච්චර මොකට ගන්නවද මංදා...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට මෙන්න මේක කියපන්.. උඹලා ගෝටව මෙහෙ තියාගෙන මොකක්ද කරන්න හදන්නෙ?
     
    රතුපස්වල හේලිස් ඩිප් ප්‍රොඩක්ට් ග්ලවුස් නිපදවන ෆැක්ටරියක් මගින් ප්‍රදේශයේ ජලයට ඇසිඩ් මිශ්‍ර කිරීම නිසා දූෂිත වතුර වෙනුවට බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන් එකල රට යටත් කරගෙන සිටි මැදමූලන මෘග රාජපක්ෂ පවුල ජනතාවට යැව්වේ වතුර බවුසර් වෙනුවට යුද ටැංකිය. ජනතාවගේ දුක වෙනුවෙන් උපවාස කිරීමට ඉදිරියට ආවේ තේරිපැහැ සිරිධම්ම හිමියන් මිස අද කුඩු ජාවාරම් කාර මිනීමරුවන්ගේ අතේ පිරිත් නූල් බඳින ඥානසාරලා නොවේ. අවසානයේ 2013 අගෝස්තු 01 වෙනිදා උදේ සිට උද්ඝෝෂනය කළ ජනතාවට ඉවක් බවක් නැතිව වෙඩි තැබීමට රාජපක්ෂලා විසින් යුද හමුදාව යැවීය. එවක යුද හමුදාපතිව සිටි දයා රත්නායක වැඩ බාරගත්තේද එදින වන අතර ඔහුගේ මංගල ක්‍රියාව වූයේ දේශප්‍රිය ගුණවර්ධන නමැති මිනීමරු බ්‍රිගේඩියරයා යවා නිරායුධ ජනතාවකට වෙඩි තැබීම ය. වෙඩි තැබීමෙන් අකිල සහ රවිශාන් නමැති පාසැල් යන දරුවන් දෙදෙනෙකු ඝාතනය වූ අතර පුෂ්පකුමාර නමැති රැකියාවක් කළ එක් දරු පියෙකුද ඝාතනය විය. මාධ්‍යවේදීන් ඇතුළු 39 දෙනෙකු හමුදාව කළ ම්ලේච්ඡ පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලදී.

    මේවා කාලේ යුධ්ධේ කරපු කාලේ හිටපු උන්ම තමයි බන් .

    image_6753555377.jpg

    0ThEUeI.jpg

    ඔය හැමතැනම ඉන්නේ සොල්දාදුවෝ , සොල්දාදුවාගේ job එක තමයි තම ප්‍රධානියාගේ අණ හරිද වැරදිද කියලා ප්‍රශ්නකිරිමකින් තොරව අණ ක්‍රියාත්මක කිරීම, එහෙම කරන්න තමයි සොල්දාදුවෝ පුහුණු කරලා තියෙන්නේ.

    ප්‍රශ්නය තියෙන්නේ උතුරේ දෙමලු මරලා දේවත්වයට පත්වන සොල්දාදුවෝ දකුණේ රතුපස්වල සිංහල උන් මරලා යක්ෂයෙක් උනාම අපේ උන්ට ඒක දරාගන්න බැරිවීම.

    ප්‍රශ්නය තියෙන්නේ, ලංකාවේ හරක් හරිම කැමතියි සිස්ටම් එකට පිටින් ගිහින් සිස්ටම් එක විනාසකරලා ඇඟේන් ප්‍රශ්න විසඳන බොරුවට උත්සහ කරන උන්ට
     
    • Love
    Reactions: Mr.dark

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    632
    1,047
    93
    කාලෙක රණවිරුවො දෙවිවරු , තව කාලෙක බල්ලො ගානට වැටෙනව.
    එක එක කාලෙට එන ට්‍රෙන්ඩ් බන් ඔව්වා. මීඩියා කාරයො හදන්නෙ ඔව්ව.

    මිනිස්සු විවිදාකාරයි , සුලුතරයයි හොද උන් ඉන්නෙ බහුතරය කැරියො! පෘතග්ජන හිත් ඕන අතකට වැනෙනවා බන්.

    එක එක ට්‍රෙන්ඩ් හදන උන්ගෙ ලණු කන්නෙ නැතුව ඉන්න ඕන.
     
    • Like
    Reactions: xVOLDYx

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලංකාවේ පොන්සියෝ කිවුවේ උන් රට ජාතිය වෙනුවෙන් ජීවිතය පුජකරන්න උනත් ලෑස්තියි කියලනේ , උන් කරන්නෙ ජොබ් එක , උන් පඩියට යුද්ද කලේ, ලන්කාව ගැන හැඟීමකින් නෙවේ කියලා අපි ඉස්සර කිවුවම , පොන්නයෝ පුක උඩ තියාගෙන ආවේ උන් ජාතියේ මුර දේවතාවෝ කියාගෙන :P:P

    මොන රස්සාවත් කරන්නේ පඩියට තමයි බං දොස්තරලා වැඩ කරන්නෙත් පඩියට හමුදාවේ උන් වැඩ කරන්නෙත් පඩියට දෙකම සම්බන්ද රටේ මිනිස්සුන්ගේ ජිවිත එක්ක නිසා මිනිස්සුන්ගේ හිත්වල විශේෂයක් තියෙනවා. යුද්දයක් නැති නිසා දැන් ඔහොම කිව්වට හමුදාවේ උන් නිසා අපි නොදැනුවත්ව අපේ ජිවිතේ කී සැරයක් නම් බේරිලා ඇද්ද?? උබ හිතනවද ක්‍රිකට් ගහන උන් සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන් කියලා. නෑ උනුත් කරන්නේ රස්සාවක් හැබැයි මිනිස්සු ග්‍රවුන්ඩ් එකට යන්නේ රට වෙනුවෙන් සෙල්ලම් කරන උන්ට සපෝට් කරන්න කියලා මිසක් රස්සාව වෙනුවෙන් ක්‍රිකට් ගහන උන්ට සපෝට් කරන්න කියලා නෙවෙයි නේද?

    කති බත එහෙත් අමතක කර වෙල්යාය
    රෝ බිය කලය සිහිවන්නේ වෙදරාළ
    කරදර කරපිටට පිට පිට එන දාය
    බුදුවරු ඇතයි සිතුවේ පන්සල ගාව

    කාලයක් මුර දේවතාවෝ වගේ දැකපු උන් තවත් කාලෙකදී මුර බල්ලෝ වගේ පේනවා. හරියට විරුවා පිස්සෙක් උනා වගේ.බලාගෙන ඉමු තාම කිසිදෙයක් ඉවර නෑ
     
    Last edited:
    • Like
    Reactions: sarika406

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මට මෙන්න මේක කියපන්.. උඹලා ගෝටව මෙහෙ තියාගෙන මොකක්ද කරන්න හදන්නෙ?
    ගොටට විරුද්ධව නඩු දාන්න පුළුවන් නේ බන් , දානවනම් කොච්චද තියෙනවද , ඒත් ලංකාවේ දේශපාලුවෝ ඒවා වෙන්න ඉඩ දෙන එකක් නෑ , උන් ඔක්කොම යාලුවෝ