Prepare your passport soon 😑😐😕🙁

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,089
    99,609
    113
    ඕව වහල් බවේ සන්කේත , ඕව ගිනි තියල දාන්න ඕන.

    රජපවුලෙ සියලු දෙනා, පෙලට හිටවලා වෙඩි තියන්න ඕන.

    අරගල කරුවන්ගෙ ආන්ඩුවක් පිහිටවා, ඊට විරුද්ධ සියලු දෙනා, සමූහ ගොවිපල වල වැඩට යවන්න ඕන.
    ඈ යකෝ එහෙම කියල කෙහෙල් කොරටුවෙ වැඩට මිනිස්සු ගන්න හදන්නෙ නෙ.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,262
    2,991
    113
    Colombo
    take a chill phil man. owa rakka kiyalanam wadak naha apita.

    eth aragala kiyala oka asse rena ponna pataw tikai kudu ganja karayo tikai loku putu walata painna balan innawanm hina thama. un elawana aye parak yana eka maha dayak neme. laksa 69 aran apu 3/2 widayaka nandeth puken giye :ROFLMAO:



     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,550
    3,327
    113
    ezgif-5-bd9eb17bde.gif
     
    • Haha
    Reactions: dagayaa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,206
    36,238
    113
    කෑගල්ල

    සැලෙන්න එපා පුතා පොඩ්ඩක් හිටපන් අරගලේ තමා තියනවා රාජපක්ෂ ලාගේ අම්ම ට උකොල ගන්නකම් :lol: (y) ඔය ඔක්කොම අර පල් හොරා ට කතිරෙ ගහපු හැත්ත​

     

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    I am very sorry to say. This country can't be brought to the correct track.
    I am not a Bayiya or a Toyiya or a Jeppa. Just a person loves this motherland a lot.

    But, after seeing this, have to say one thing.
    I'll migrate soon.

    Bloody shit.

    යන්න හොද රටක් කියපල්ලාකෝ ? රට ගිහින් IT පැත්තෙන් කරන්න job එකක් හොයා ගන්න පුලුවන් වෙයිද, දන්නේ නැතුව රට ගිහින් අනාත වෙන්න වෙයිද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    ඕක අල්ලගත්තෙ බුකියෙ ලයික් දදා ඉඳලා නෙවේ. හිටපු උන් දන්නවා හිතේ තිබුන ආවේගය. ඔහොම බේරුනා ඇති.
    තරහට ස්වීම් පුල් එකේ සබන් ගාලා නෑවලු . පවු නේද කොල්ලො ටික දුකේ බෑ🤣🤣🤗
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේ ගොඩේ මුඩුක්කු අනාතයෝ එක්ක මොන සිස්ටම් චේන්ජ් ද? මුන්ගේ ජාතියේ උන්ම තමයි ආන්ඩු කරන්නෙත් අන්තිමට.

    පකේ අරගලේ!
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    athule gota nath nam eliye inna thibba neh athule maminenne nathuwa mokda aragale
    kalin hitiye tent eke ewage tent genalla inna thibba neh
    godak ewun born horu unta chance eka awama horakam karnawa balu weda karanawa, hari quality ekak thiyena ewun nam ehema karanne na
    echchara deyak karala kadagena gihilla gota naththan eliyata wela indi kiyala nm balaporoththu wenna baa
    winaasa wechha godak dewal passe balanna giya unge wada thama
    69 laksayak chande deepu un innawa ne
    un kanna nathi hinda gota lata akamathi unath unge ithin gathi lesiyen arinna baa horu thama
    kohomath ooka athulta yanna gema deepu un oya photo gaha gaha aathal ganna un newei ne
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    echchara deyak karala kadagena gihilla gota naththan eliyata wela indi kiyala nm balaporoththu wenna baa
    winaasa wechha godak dewal passe balanna giya unge wada thama
    69 laksayak chande deepu un innawa ne
    un kanna nathi hinda gota lata akamathi unath unge ithin gathi lesiyen arinna baa horu thama
    kohomath ooka athulta yanna gema deepu un oya photo gaha gaha aathal ganna un newei ne
    ratak hadana kattiya ohoma hasirenna ba ne, ekath deshapalane karana ewun horakam karanawa wage thama unuth mahansi wela awe hamba ranna neh :rofl:
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ratak hadana kattiya ohoma hasirenna ba ne, ekath deshapalane karana ewun horakam karanawa wage thama unuth mahansi wela awe hamba ranna neh :rofl:
    ehenm ithin aragala karanna sirimath la kattiyak kohen hari hoyaganna wenawa
    ooka balanna ena un rata hadanna ena un newei ne
    hamdaama anun wade karaata passe balanna yana un ne