දැං රූම් එකක් කීයද?

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,757
    13,315
    113
    එහෙම ඉතින් ගාණ අඩුයි පිරිසිදු දෙකම බෑ. එකක් තෝරගනින්.
     
    • Like
    Reactions: AnuradhaRa

    dilw

    Well-known member
  • May 13, 2015
    2,526
    1
    2,388
    113
    Next thread

    මචන් මම රූම් ගියා. කෙල්ලව කිස් කලා. කෙල්ලගේ වතුර බෝතලෙන් වතුර බිව්වා.මට නිදිමතක් අවා. මට ඇහැරෙනකොට කෙල්ල නෑ. ඇට දෙකත් නෑ. දැන් මම mk ?
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,121
    23,360
    113
    Next thread

    මචන් මම රූම් ගියා. කෙල්ලව කිස් කලා. කෙල්ලගේ වතුර බෝතලෙන් වතුර බිව්වා.මට නිදිමතක් අවා. මට ඇහැරෙනකොට කෙල්ල නෑ. ඇට දෙකත් නෑ. දැන් මම mk ?
    Wakugadu dekama lept
     
    • Sad
    Reactions: dilw

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඊලග ත්‍රෙඩ් එක - රූම් ගියා..හරි වැඩේනේ නැග්ගෙ නෑනෙ

    රූම් ගියා මොකක්ද පැල්මක් දැක්කා ඒක පාස්සල දුන්නොත් ලකුනු හම්බ වෙන නිසා පාස්ස්ල දෙන්න හිතුවා. හොද වෙලාව්ට එදා අය්යල ගෙනදීපු බවුත් එක බෑග් එකේ තිබ්බ එත් ඊයම් නෑනෙ කමක් නෑ බලමු. රූම් එකේ ප්ලග් පොයින් එක චෙක්කරා හරි වැඩ ඒක. එතන තිබ්බ හිඩ්න් කැම් එක පොඩ්ඩක් අයිනට කරල පාස්සන්න පුලුවන් රුම් එකේ අය්ය දෙන්නටම පැන්ට අරන් ආවම ඊයම් යාර දෙකක් ගෙන්න ගන්නවා පොට මහත එකම ගෙන්න ගන්න ඕනෙ රූම් බෝයි අය්යට කියල හොටෙල් එකෙ පාස්සන්න තියෙන අඩු පාඩු ටික කරල දෙන්න ඉන්නෙ ඒකෙන් මගෙ බිල අඩු වෙනවා