අනුර

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    Ko idiripath wenna kiyapanko ban kattiyata kathaa karala.
    Dan be chandayak thiyanna danata gamna ekaata support karannam kiyalane kalin kiwwe

    ඉදිරිපත් වෙන්න කියන්නේ මොකේටද ? ජනපති තාම නන්දසේන.. අගමැති රනිල්.. උබ කියන්නේ ගහල ගන්න කියලද ?
     
    • Sad
    Reactions: Sandy_Fdo

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,241
    2,913
    113
    පුලුවන් පුලුවන් බන් කියුබාව පට්ට දියුණුයිනේ🤭😜
    ලංකාව සුපිරියට හදල ගන්නෙ බලපන්කො. මම නන් අනුරට අනුර අපිට
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ලංකාව සුපිරියට හදල ගන්නෙ බලපන්කො. මම නන් අනුරට අනුර අපිට
    අපිත් ලපයට දෙන්නෙ බන්
    1657732140053.png
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    ඉදිරිපත් වෙන්න කියන්නේ මොකේටද ? ජනපති තාම නන්දසේන.. අගමැති රනිල්.. උබ කියන්නේ ගහල ගන්න කියලද ?
    Gahala tamai dan nam ganna wenne ban
    Balapan ada natapu natumakuth ne bere paluwakuth nathinunaane anthimata
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    Gahala tamai dan nam ganna wenne ban
    Balapan ada natapu natumakuth ne bere paluwakuth nathinunaane anthimata

    එහෙම කරන්න බෑ බන්. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්තවාදේ ගැන කතා කරලා උනුත් ගහගෙන මේවා ගත්තොත් රාජපක්ෂලගෙයි මුන්ගෙයි වෙනසක් නැති වෙනවා. දැනටත් කියල තියෙන්නේ අගමැති /ජනපති ගිය ගමන් සර්වපාක්‍ෂික ආණ්ඩුවකට වැඩ කරන්න කැමති කියල. එකට අවස්තාව ගහගෙන ගන්න බෑ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    එහෙම කරන්න බෑ බන්. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්තවාදේ ගැන කතා කරලා උනුත් ගහගෙන මේවා ගත්තොත් රාජපක්ෂලගෙයි මුන්ගෙයි වෙනසක් නැති වෙනවා. දැනටත් කියල තියෙන්නේ අගමැති /ජනපති ගිය ගමන් සර්වපාක්‍ෂික ආණ්ඩුවකට වැඩ කරන්න කැමති කියල. එකට අවස්තාව ගහගෙන ගන්න බෑ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව.
    Mun denna yai kiyala hithanawada? Ara ponnaya pattama game ekak gahuwa.
    Oka aye avilla konaka idan rate okkogenma pali ganivi
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    Mun denna yai kiyala hithanawada? Ara ponnaya pattama game ekak gahuwa.
    Oka aye avilla konaka idan rate okkogenma pali ganivi

    එකට කරන්න දෙයක් නෑ යන්නේ නැත්තං මිනිස්සුන්ට එක්කෝ මැරිලා යන්න වෙන්නේ. පාර්ලිමේන්තුවේ අසීමිත බලයක් පිස්සෙක්ට දීපු එකේ භයානක කම මිනිස්සුන්ට තේරෙන්න ගනී ඉස්සරහට
     
    • Sad
    Reactions: Sandy_Fdo