ඩලස් පිල දෙපලු කරමින් මෛත‍්‍රිපාලත් ජනාධිපති තරගයට එයි.. සජිත් පිලෙන්ද කොල එලි…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා අදාළව පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.​

    ​

    මෙම නිලවරණයට ඉදිරිපත් වන ලෙස පාර්ශව කිහිපයකින්ම ලැබුණු ආරාධනා පිළිබඳව හිටපු ජනාධීපතිවරයා මේ වන විට සලකා බලමින් සිටියි.​

    ​

    ඒ අනුව ඒ පිලිබද තීරණය ඉතා ඉක්මනින්ම ගනු ඇති බවත් වාර්තා වෙයි.​

    ​

    මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරයට පත්වීම සඳහා විපක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය යම් එකඟතාවක් පලවෙමින් ඇතැයිද දැනගන්නට ඇති අතර ආණ්ඩුවේ සිට ස්වාධීන වූ කණ්ඩායම් පිරිසක් මෙන්ම ආණ්ඩුවේ සිටින පිරිසක් ද ඔහුට සහාය පළ කිරීමට සූදානමින් සිටින බව පැවසෙයි.​


    සිරිසේන ඔයා​

    ------ Post added on Jul 15, 2022 at 10:53 PM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ ඒ කියන්නේ මුන්ට ඕනි රනිලව ආපහු ගේන්නද?
    කොහොමත් කුණු ආප්පයා ආවොත් නම්
    රනිලට නොදෙන්න හිටපු අයත්
    ඌට චන්දෙ දේවි!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,045
    101,741
    113
    රහස් චන්දයක් නිසා පොලීමුදලාලිව යාළු කරගෙන ගොඩ දාන්න බැරිද ගේම
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,351
    1
    59,559
    113
    Kaduwela
    baiflix.gif
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    mata nam hithenne JVP eka peak point eka mis karagatta.

    mama waradi wennath puluwan.

    dan Ranil precident hinda SJB unuth kadagena enna puluwan. wasi pattata hoyyane okun.
     
    • Like
    Reactions: IMMuhandiram

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,120
    23,359
    113
    Jayawewaa Siraa 😅🤣😂
    Muutath lajja ne Ponila puka palanna haduwa kiyala naahin adala adala uu ekka aaye nidi wadinna yanawa.
     

    Similar threads