ඉතිං අනික් අයව මේ මර උගුලෙන් බේරගන්න ක්රියාත්මක වෙන්න , නැත්තම් තමන්ට ලැබෙන පලක් නෑ.මේ කතාවේ ඇත්තකුත් තියෙනවා
තේරුම් ගන්නම බැරිද ?මොකක් ගැනද මේ කියන්නෙ
බෑතේරුම් ගන්නම බැරිද ?
Langama Pansale Loku Hamuduruwo ho Wedamahattaya hambenna..**කොහොමද කරන්නෙ

මු දන්නෙත් නෑ. වෙදෙක් ගාව බෙහෙත් කොටන එක මූ කරන්නේ. ඒකයි හැමදාම පන්සලේ හාමුදුරුවන්ගෙන් අහගන්න කියන්නේ.මොකක් ගැනද මේ කියන්නෙ
තේරෙන්නේ නෑ බන්
Therenna dan
ඇයි උබටත් තේරුම් ගන්න බැරිද? ලගම තියන පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇහුවා නම් හරි.තේරුම් ගන්න බැරිද ?![]()