Aliexpress inverter gennapu un

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    aliexpress එකට වඩා alibaba එකෙන් ඕඩර් කරලා forwarder කෙනෙක් හරහා ගෙන්න ගන්න එක ලාබයි නේද.

    නැත්තං මෙහේ එහෙම කරන කෙනෙක්ගෙන් ඩොලර් වලින් ගෙවන්න ලෝකල් ස්ටොක් දවසින් දෙකෙන් ගන්න පුලුවන්. ඩොලර් 50-100 අතර ගානක් වැඩිවෙයි.

    මේකෙන් ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි

    1657953988304.png
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,998
    8,242
    113
    Chilaw
    Alibaba, fedex dala mata 23 hari 22 hari giya growatt 5000es ekata. (item eka 600 USD, 250 fedex charges)

    carutu ekatanam 0 tax.
     
    Last edited:
    • Like
    Reactions: aruna1

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,998
    8,242
    113
    Chilaw

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,113
    3,105
    113
    growatt ekenam, ane epa. mata me tharu penila inne bn. dawas 10i wedak ganna une, dan weda karanne ne, seller ta kiwama growatt contact karannalu, un reply ne. ithin mata recommend karannanam be bn. https://cinco-solar.en.alibaba.com/?spm=a2700.12243863.0.0.13c63e5fN9VbIZ

    carutu oninam whatsapp msg ekak dammama ewa

    +86 139 0687 4324
    ~Ellen - Carutu Inverter
    Growatt official distributor contact karala balapan machn. Gunda

    Mamath growatt ekak ganna inne..epever ekak daala thibbe fault ekak awith replacement eka enakan innawa. Growatt eka ganna heduwe backup ekata..kohomath eka inverter ekak 3 yrs wada sure nehe
    ------ Post added on Jul 16, 2022 at 7:19 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,998
    8,242
    113
    Chilaw
    Growatt official distributor contact karala balapan machn. Gunda

    Mamath growatt ekak ganna inne..epever ekak daala thibbe fault ekak awith replacement eka enakan innawa. Growatt eka ganna heduwe backup ekata..kohomath eka inverter ekak 3 yrs wada sure nehe
    ------ Post added on Jul 16, 2022 at 7:19 PM
    gunda warrenty denne ungen ganna ewata witharai kiyanne bn, call karama ehema kiwwe. growatt unnam replacement parts ewanawalu. eth contact karaganna beri una. mail damme video proof
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    @aruna1
    මචන් අර ගෘප් එකේ දාල තියනවා සමහරුන්ට ටැක්ස් වැදිලා තියනවා වොට් ගානට. මම දැකල තියන උපරිම ටැක්ස් ගනන් 12ක් වගේ ගොඩක් උන් දාල තියෙන්නෙ 4000-6000 වගේ වැදුනා කියලා
    Hybrid inverter එකේ සයිස් එක ලොකු නිසා සමහර විට 20ක් වගේ උපරිම වදින්න පුලුවන් කියලා මට හිතෙන්නෙ

    ගොඩක් අය දාන්නේ Growatt/ Sako එකනේ??
    කරුටු කියන එක ඉන්වර්ටරේ විතරයි චාජින් කන්ට්‍රෝලර් මොනවත් නැහැ

    Growatt/Sako වගේ ඒව හයිබ්‍රිඩ් ඉන්වර්ටර්, ඒවයෙ චාජින් කන්ට්‍රෝලර් අනම් මනම් සේරම එකට තියනවා
     
    • Like
    Reactions: vj3660

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,998
    8,242
    113
    Chilaw
    Sako - low quality low price..badue sure nehe .gannawanan 3 withara ganna one ekapaara.eka therumak nehe
    mageth sako battery ekai, inverter ekai tama ena gaman bn, eka parakku wena hinda wedi hodata growatt eka genawe air fright
    මචන් අර ගෘප් එකේ දාල තියනවා සමහරුන්ට ටැක්ස් වැදිලා තියනවා වොට් ගානට. මම දැකල තියන උපරිම ටැක්ස් ගනන් 12ක් වගේ ගොඩක් උන් දාල තියෙන්නෙ 4000-6000 වගේ වැදුනා කියලා
    Hybrid inverter එකේ සයිස් එක ලොකු නිසා සමහර විට 20ක් වගේ උපරිම වදින්න පුලුවන් කියලා මට හිතෙන්නෙ
    mata Growatt ekata 22 hari 23 k hari gahuwa bn tax eka. un kalin call karala kiwwe 13 k kiyala. gedara awama tamai kiwe 22 hari 23 hari.

    1657980076487.jpeg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    @aruna1
    මචන් අර ගෘප් එකේ දාල තියනවා සමහරුන්ට ටැක්ස් වැදිලා තියනවා වොට් ගානට. මම දැකල තියන උපරිම ටැක්ස් ගනන් 12ක් වගේ ගොඩක් උන් දාල තියෙන්නෙ 4000-6000 වගේ වැදුනා කියලා
    Hybrid inverter එකේ සයිස් එක ලොකු නිසා සමහර විට 20ක් වගේ උපරිම වදින්න පුලුවන් කියලා මට හිතෙන්නෙ

    කරුටු කියන එක ඉන්වර්ටරේ විතරයි චාජින් කන්ට්‍රෝලර් මොනවත් නැහැ

    Growatt/Sako වගේ ඒව හයිබ්‍රිඩ් ඉන්වර්ටර්, ඒවයෙ චාජින් කන්ට්‍රෝලර් අනම් මනම් සේරම එකට තියනවා
    Ela machan. Balanna ona
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    mageth sako battery ekai, inverter ekai tama ena gaman bn, eka parakku wena hinda wedi hodata growatt eka genawe air fright

    mata Growatt ekata 22 hari 23 k hari gahuwa bn tax eka. un kalin call karala kiwwe 13 k kiyala. gedara awama tamai kiwe 22 hari 23 hari.
    මචන් උඹට Growatt එකට සම්පූර්නයෙන් කීයක් ගියාද
    මම ගෙන්න ගන්න කෙනෙක්ට කියලා ගෙන්නගත්තෙ සම්පූර්න ගාන 2.85ක් වගේ ගියේ (ඉන්වර්ටරේට පේ කරනකොට USD එක 260 තිබ්බෙ)
    මට Growatt SPF5000ES Pro කියලා එකක් එවලා තිබ්බෙ ඒකෙ සේරම වයර් වලට කනෙක්ටර් සෙට් කරලාමයි එන්නෙ AC input/output වලට කනෙක්ටර් දෙකක් එක්කම ඇවිත් තිබුනා ඒව මාරු වෙන්නෙ නැති විදියටත් තියනවා, solar input වලට කෙලින්ම MC4 දෙක ගානෙ තියනවා. බැටරි ටරමිනල් වලට ලග්ස් එහෙමත් ඇවිත් තිබුනා හයි කරන්න ඇලන් කී එකකුත් තිබුනා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,113
    3,105
    113
    mageth sako battery ekai, inverter ekai tama ena gaman bn, eka parakku wena hinda wedi hodata growatt eka genawe air fright

    mata Growatt ekata 22 hari 23 k hari gahuwa bn tax eka. un kalin call karala kiwwe 13 k kiyala. gedara awama tamai kiwe 22 hari 23 hari.
    Ela machan sako nam melo after sales support ekak nehe, unge battery pack unbalance wela off wena scn ekakuth kiyanawa.. lankaawe use karana un external active balancers gahagena shape eke use karanawalu poddak ewath balala thiyaa ganin.

    Growatt support ekata wenama set ekak athi hari ekaawa contact karala evidence yawapan aniwa replace karala dei..
     
    • Like
    Reactions: reddit