අරගලේ තවත් වලියක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රූපවාහිනී සංස්ථාවට කඩා පනින ලද්දේ ගාලු මුහුදු අරගලයේ සිටි අය නොවන බව
    ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි


     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මූට නම් ගහන්නම ඔ්න. ලංකාවේ තිබ්බ ගාමන්ට් ටික කෑවා වෘත්තීය සමිති කරවලා. බංගලාදේශයට අරන් ගියේ මුගේ කරුමක්කාර වැඩ නිසා.
    අඩේ ඒ කාතාව සම්පූර්නයෙන්ම ඇත්ත නෙමෙයි නේ බන්…..මට මතක හැටියට ලංකාවේ ලේබර් කෝස්ට් ඒකෙ සැහෙන අවුලක් තිබ්බ ….ඒක නේද ප්‍රධාන හේතුව
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අඩේ ඒ කාතාව සම්පූර්නයෙන්ම ඇත්ත නෙමෙයි නේ බන්…. ඔය කාලේ මමත් පොඩ්ඩක් ඕක ගැන හොයල බැලුව….මට මතක හැටියට ලංකාවේ ලේබර් කෝස්ට් ඒකෙ සැහෙන අවුලක් තිබ්බ ….ඒක නේද ප්‍රධාන හේතුව

    Labor cost differentials were the deciding factor. Apparel industry isn't exactly a hotbed for leftist unions after all.

    Having said this, worker unions should not theoretically be frowned upon. If not for them proprietors will sell your own mother to you for profit. I know this because I was in management, albeit briefly.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    kannu-goyyak-1.gif
     
    • Haha
    Reactions: Kolama and wawula

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,766
    163,681
    113
    එකමත් එක රටක
    මූට නම් ගහන්නම ඔ්න. ලංකාවේ තිබ්බ ගාමන්ට් ටික කෑවා වෘත්තීය සමිති කරවලා. බංගලාදේශයට අරන් ගියේ මුගේ කරුමක්කාර වැඩ නිසා.
    ඔය union ටික නිසා නේද epf වලට කෙලවෙන්නේ නැතුව බේරුනේ ?
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    25
    Panadura ahasa yata
    මූට නම් ගහන්නම ඔ්න. ලංකාවේ තිබ්බ ගාමන්ට් ටික කෑවා වෘත්තීය සමිති කරවලා. බංගලාදේශයට අරන් ගියේ මුගේ කරුමක්කාර වැඩ නිසා.
    අනිත් ප්‍රයිවට් ඒවත් ගන්න දෙයක් නැති වෙනවා බන් මේ කාලක්න්නි ජෙප්පෝ ආවොත්
     

    gama22

    Well-known member
  • මූට නම් ගහන්නම ඔ්න. ලංකාවේ තිබ්බ ගාමන්ට් ටික කෑවා වෘත්තීය සමිති කරවලා. බංගලාදේශයට අරන් ගියේ මුගේ කරුමක්කාර වැඩ නිසා.
    ජාවාරම් කාරයන්ට හරියන්නේ රාජපක්ෂලා මුන් හරියන්නෑ බන්. සේවකය කියන්නේ වහල්ළු නෙවෙයිනේ කොහෙත් නීති තියනවා අරාජික රටවල් හැර මෙහේ කොමිස් වැඩී ඇත්ත නොදැන බොරු දාන්න එපා
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මූ අරගලේට ඇවිත් කතාවක් කරද්දි මුට එතන සෙට් එකක් කේස් එක දාලා ලොකු වලියක් ගියා.එකෙක්ට බිම දාගෙන පයින් ගැහුවා.ගුටිකෑවෙ කව්ද ගැහුවෙ කව්ද කියල දන්නෙ නෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113