මෙන්න පක්ෂ සාමාජිකයෙක් නොවෙන එකෙක් JVP ජාතික ලැයිස්තුවට දාලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඊබ‍්‍රාහිම් අපේ පක්‍ෂ සාමාජිකයෙක් නොවේ.. ජාතික ලයිස්තුවට දාන්නෙ පක්‍ෂ සාමාජිකයන්ම නොවේ..- නලින්ද

    1212-10.jpg



    ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් මහතා ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ සාමාජිකයෙකු නොවන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලේය.

    පාර්ලිමේන්තු මැතිවරණයකදී ජාතික ලැයිස්තුවට නම් කරන්නේ පක්ෂ සාමාජිකයන්ම නොවන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

    මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ මිද්දෙණියේ මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද‍්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනාවක් මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු එම පක්ෂයෙන් ඉවත් කළ ද, මොහොමඩ් ඊබ්‍රහීම් මහතා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉවත් නොකළේ මන්දැයි විපක්ෂය විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    මොහොමඩ් ඊබ්‍රහීම් මහතා 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කර ඇත.

    ඔහු 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වේ.

    එම ප්‍රහාර සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූ ඔහුට මේ වන විට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති අතර, ඇප මත මුදා හැර සිටියි.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    හුටා. බයියට මේ බයනෙ තිබිල තියෙන්නෙ.

    ඊබ්‍රහිම් නානත් ඇවිත් රාජපක්ස පවුලත් ආවොත් බයියටයි, මිල්රෝයි අයියටයි ඉඩ නැතිවෙයි කියලා 🤭
     
    • Haha
    Reactions: kasun_kbp

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    දැන් උබට ඕන ඊබ්‍රහිම් ජෙප්පන්ගෙ පක්ෂ සාමාජිකයෙක් කරන්නද?

    නැත්තං

    ජෙප්පන්ගෙ පක්ෂ සාමාජිකයො විතරක් ජාතික ලැයිස්තුවට දාන්නද? 😹
    ඔය විදියට UNP එකේ එවුනුත් JVP ජාතික ලැයිස්තුවේ ඉන්න පුළුවන් නේ හුත්තෝ