කාලතරණය II

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඊයෙ ත්රේඩ් එකට ගොඩක් හොඳ රිප්ලයි වැටිලා තිබුන නිසා මේ ත්රේඩ් එක දාන්න හිතුනා
    මනෝකායෙන්, විඥ්ඥානයෙන් කාලතරණය කරලා අතීතයට ගිහින් තමන්නගේ අතීත ශරීරයේ ජීවත්වෙන්න පුලුවන්ද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Ayyooooooooooooo aye kiyanawa athithayata yanawalu.yanne neeeee okoma ekama thana tiyenneeeeeee
     
    • Haha
    Reactions: nalaka526

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Okoma ekama thana hinda yanna deyak ne.onama past life ekak real karan ethanata yanna puluwan living reality ekak wagema.ananda maitree theroth kivva parana athmayak sihi karala e jivithe winda kiyala.athithyae sharirayakata yanna puluwab witarak newe onama shariyak mawannath puluwan.apo thejo wayo patawi control karanna taram chitta access ekak ganna puluwannan.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,259
    8,141
    113
    මඣ්ඣොක්කා කෑවම පුවවන්

    මමත් ගියා ඣ්‍යානක්කා එක්ක
     
    • Haha
    Reactions: Champ HB

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,869
    2
    115,885
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අතීතයෙ හිටිය තැන් ඉපදිල හිටිය විදිය විතරයි කියන්ඩ පුලුවන්..අතීතයෙ නැති ඇඟකට විඥ්ඥානයට යන්ඩ බෑනෙ..විඥ්ඥානයෙ සටහන් වෙලා තියෙන අතීත ජීවිත ස්මරණය කිරීමක් විතරයි කරන්ඩ පුලුවන් (සිත දියුණු කිරීමෙන් හෝ මෝහනය මගින්)