monawada ban 5kv system ekakata ona kali tika@aruna1
මචන් අර ගෘප් එකේ දාල තියනවා සමහරුන්ට ටැක්ස් වැදිලා තියනවා වොට් ගානට. මම දැකල තියන උපරිම ටැක්ස් ගනන් 12ක් වගේ ගොඩක් උන් දාල තියෙන්නෙ 4000-6000 වගේ වැදුනා කියලා
Hybrid inverter එකේ සයිස් එක ලොකු නිසා සමහර විට 20ක් වගේ උපරිම වදින්න පුලුවන් කියලා මට හිතෙන්නෙ
කරුටු කියන එක ඉන්වර්ටරේ විතරයි චාජින් කන්ට්රෝලර් මොනවත් නැහැ
Growatt/Sako වගේ ඒව හයිබ්රිඩ් ඉන්වර්ටර්, ඒවයෙ චාජින් කන්ට්රෝලර් අනම් මනම් සේරම එකට තියනවා
- 5Kv hybrid inverter
-?
-?
-?
-?
