Fuelpass system vs using mobile phones in petrol sheds

2osama

Well-known member
  • Oct 25, 2010
    81,327
    72,508
    113
    මාලඹේ
    මුංට පිස්සුද මේ Number Plate එකේ Number දාගෙන දවස් වෙනස් කරන්න .
    වාහනේ වෙනදවසක පාරේ තෙල් නැතුව නතර උනොත් දවස එනකන් තෙල් ගහන්න බැරි වෙනවා.
    කොටා එකක් දාලා ආයේ දවසුත් දෙනවා
     
    • Sad
    • Haha
    Reactions: KDI12 and topkollek

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    මුංට පිස්සුද මේ Number Plate එකේ Number දාගෙන දවස් වෙනස් කරන්න .
    වාහනේ වෙනදවසක පාරේ තෙල් නැතුව නතර උනොත් දවස එනකන් තෙල් ගහන්න බැරි වෙනවා.
    කොටා එකක් දාලා ආයේ දවසුත් දෙනවා
    Oka temporarily karana wedak eeta passe QR witharai
     
    • Like
    Reactions: bambuwathamai

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    Gahana liter gaana kohomada update wenne? Thel gahana eka thel gahala app eka aran waduna liter gaana update karanawada?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,212
    1
    57,258
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ක්‍රමයේ මම දකින ලොකුම ප්‍රශ්නය හැමෝටම එක ගාණක් පෙට්‍රල් දෙන්නේ නෑ. උදාහරණයක් විදිහට එක වතාවකදී කාර් එකකට උපරිම රුපියල් 10000ක වගේ කියල ලිමිට් එකක් නෑ.

    එතකොට සමහරුන්ට කැමති කැමති විදිහට කෝටා දෙන්න ආණ්ඩුවට පුළුවන්.

    උදාහරණයක්: දොස්තරලා උද්ගෝෂණය කරනවා ලෙඩ්ඩු මැරෙයි ඒ නිසා අපිට අන්ලිමිටඩ් පෙට්‍රල් දෙන්න කියල. එතකොට මේ සිස්ටම් එකේදී එහෙම වරප්‍රසාද දෙන්න පුළුවන්.

    අන්තිමට වෙන්නේ සාමාන්‍ය මිනිහට තෙල් අඩුවෙන්ම ලැබෙන එක
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    Not here

    IMG-20220716-210235.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,974
    25,206
    113
    Fantasy
    එක පුද්ගලයෙක්ට(CR එකට අනුව) වාහන 2ක් තියෙනවා නම් කොහොමද වෙන්නේ ඕකට අනුව.
    උදා - කාර් එකයි, මෝටර් සයිකලේකුයි තියෙන කෙනෙක්ට.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    Gahana liter gaana kohomada update wenne? Thel gahana eka thel gahala app eka aran waduna liter gaana update karanawada?
    Mata hitenne bike quota 2ltr car 10 ltr wage hingana gaanak lebei kiyala. Ethakota kohomath quota ewara wenakan puluwan eka gahanawa..anith eka ge weekly reset wenawa..internet quota wage

    මේ ක්‍රමයේ මම දකින ලොකුම ප්‍රශ්නය හැමෝටම එක ගාණක් පෙට්‍රල් දෙන්නේ නෑ. උදාහරණයක් විදිහට එක වතාවකදී කාර් එකකට උපරිම රුපියල් 10000ක වගේ කියල ලිමිට් එකක් නෑ.

    එතකොට සමහරුන්ට කැමති කැමති විදිහට කෝටා දෙන්න ආණ්ඩුවට පුළුවන්.

    උදාහරණයක්: දොස්තරලා උද්ගෝෂණය කරනවා ලෙඩ්ඩු මැරෙයි ඒ නිසා අපිට අන්ලිමිටඩ් පෙට්‍රල් දෙන්න කියල. එතකොට මේ සිස්ටම් එකේදී එහෙම වරප්‍රසාද දෙන්න පුළුවන්.

    අන්තිමට වෙන්නේ සාමාන්‍ය මිනිහට තෙල් අඩුවෙන්ම ලැබෙන එක
    Echcchara dura hithanna behe ban..ltr 5 hari sathiyata lebenawanam polime inne nethuwa loku deyak
    ------ Post added on Jul 16, 2022 at 7:42 PM
     
    • Like
    Reactions: topkollek

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,444
    2,085
    113
    මේ ක්‍රමයේ මම දකින ලොකුම ප්‍රශ්නය හැමෝටම එක ගාණක් පෙට්‍රල් දෙන්නේ නෑ. උදාහරණයක් විදිහට එක වතාවකදී කාර් එකකට උපරිම රුපියල් 10000ක වගේ කියල ලිමිට් එකක් නෑ.

    එතකොට සමහරුන්ට කැමති කැමති විදිහට කෝටා දෙන්න ආණ්ඩුවට පුළුවන්.

    උදාහරණයක්: දොස්තරලා උද්ගෝෂණය කරනවා ලෙඩ්ඩු මැරෙයි ඒ නිසා අපිට අන්ලිමිටඩ් පෙට්‍රල් දෙන්න කියල. එතකොට මේ සිස්ටම් එකේදී එහෙම වරප්‍රසාද දෙන්න පුළුවන්.

    අන්තිමට වෙන්නේ සාමාන්‍ය මිනිහට තෙල් අඩුවෙන්ම ලැබෙන එක
    එහෙම කරන්න නං ඉතිං ඒ number එකට quota එක backend එකෙන් change කරන්න ඕන නේ. මං හිතන්නේ මුළු category එකටම අදාළ වාහන වලට එක quota එකක් යන්නේ