singapore travel packages

shen2020

Active member
  • Jun 3, 2020
    183
    173
    43
    Singapore travel karala enna 3days walata wage hoda travel packages tynne trust krana pluwan agent kenek kauda inne?
    Ubala danna kenek innwa nam poddak comment ekak daapn
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    There is not much documents needed for Travel docs for Singa. Can do it easily.
    For Planning You only need
    1. Findmyfare
    2. Booking.com
    3. Online tickets for attractions (When we buy these from hotels, there are more discounts. So consider that too)
    4. Public transport ticket for selected days (can buy at airport or any metro station)
    5. Personally created day plans for your stay
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ගෙන් පැකේජ් එකක් ගන්නවනම් විස්වාසවන්තව කරගන්න ඕනිනම් jetwing holiday කන්ටැක්ට් කරන්න..ඔය කොවිඩ් නිසා සින්ගප්පූරුවට යද්දී ඕනි කරන ඩොකියුමන්ට් මොනවද කියලා වෙබ් එකෙන් බලාගත්තනම් ඔය ඒජන්ට් ල නම් ඕනි නෑ..උන්ගෙන් කරගද්දී ගාන වැඩී..ඔයාම ටිකට් බුක් කරගෙන booking.com එකෙන් හොටෙල් එක බුක් කරගෙන යන්න ලොකු සීන් එකක් නෑ..හැබැයි දැන් සින්ගප්පූරුවේ බැස්සම සින්හලු ලෝකේ පජාත වෙලා ඉන්න හින්දා හරියට ප්‍රශ්න අහනවා..සල්ලි පෙන්නන්න කියනවා..වැරදුනොත් ඩිපෝට් තමයි..හරියට කතාකරන්න ඉමිග්‍රේශන් ඔෆිසර්ලත් එක්ක..

    anybody know how to buy Singapore dollars?
    Can we convert LKR to SGD?
    Or do we need to have USD?

    සින්ගප්පූරු ඩොලර් කෙලින්ම ගන්න තැනක් නෑනේ..ඔයාට ලන්කාවේ බ්ලැක් මාකට් එකෙන්..(කොටුවේ එක්ස්චේන්ජ්) ඩොලර් තමයි ගන්න වෙන්නේ..ඒකරලා එහෙට ගිහින් සින්ගප්පූරු ඩොලර් වලට මාරු කරගන්න..කොටුවේ එක්ස්චේන්ජ් වල සින්ගප්පූරු ඩොලර් තිබ්බොත් ගන්න..බැන්කු වලින් ඩොලර් දෙන්නේ නෑ..මේ දවස්වල බ්ලැක් මාකට් එකේ ඩොලර් එක යන්නේ 381 වගේ..
    ------ Post added on Jul 17, 2022 at 6:08 AM
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ගෙන් පැකේජ් එකක් ගන්නවනම් විස්වාසවන්තව කරගන්න ඕනිනම් jetwing holiday කන්ටැක්ට් කරන්න..ඔය කොවිඩ් නිසා සින්ගප්පූරුවට යද්දී ඕනි කරන ඩොකියුමන්ට් මොනවද කියලා වෙබ් එකෙන් බලාගත්තනම් ඔය ඒජන්ට් ල නම් ඕනි නෑ..උන්ගෙන් කරගද්දී ගාන වැඩී..ඔයාම ටිකට් බුක් කරගෙන booking.com එකෙන් හොටෙල් එක බුක් කරගෙන යන්න ලොකු සීන් එකක් නෑ..හැබැයි දැන් සින්ගප්පූරුවේ බැස්සම සින්හලු ලෝකේ පජාත වෙලා ඉන්න හින්දා හරියට ප්‍රශ්න අහනවා..සල්ලි පෙන්නන්න කියනවා..වැරදුනොත් ඩිපෝට් තමයි..හරියට කතාකරන්න ඉමිග්‍රේශන් ඔෆිසර්ලත් එක්ක..

    සින්ගප්පූරු ඩොලර් කෙලින්ම ගන්න තැනක් නෑනේ..ඔයාට ලන්කාවේ බ්ලැක් මාකට් එකෙන්..(කොටුවේ එක්ස්චේන්ජ්) ඩොලර් තමයි ගන්න වෙන්නේ..ඒකරලා එහෙට ගිහින් සින්ගප්පූරු ඩොලර් වලට මාරු කරගන්න..කොටුවේ එක්ස්චේන්ජ් වල සින්ගප්පූරු ඩොලර් තිබ්බොත් ගන්න..බැන්කු වලින් ඩොලර් දෙන්නේ නෑ..මේ දවස්වල බ්ලැක් මාකට් එකේ ඩොලර් එක යන්නේ 381 වගේ..
    ------ Post added on Jul 17, 2022 at 6:08 AM
    black market eken $ ganakota siravatama mun hora ewa denawada atta ewa denawada balane kohomada bun
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo

    Travel agent lage package (jetwing) wage ewa dena package price api individual plan karama kittu karannawath ba mata therena widihata. Singapore packages tiyanawa 500,000 walata aduwen (3 night wage). Mama plan karama 1mn withara set wenawa. travel agents lata hama thaninma discount hambenawa athi.

    Mama enne canada idan. Mata USD mehe idan lankawata aran enna awulak na neda?
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    black market eken $ ganakota siravatama mun hora ewa denawada atta ewa denawada balane kohomada bun
    Youtube එකේ තියනවා..අදුරගන්න විදිය..Dollar 100 blue note කියන්නේ අලුත් ඩොලර් 100 කොලේ..ඒක අදුරගන්න විදිය තියනවා..

    Travel agent lage package (jetwing) wage ewa dena package price api individual plan karama kittu karannawath ba mata therena widihata. Singapore packages tiyanawa 500,000 walata aduwen (3 night wage). Mama plan karama 1mn withara set wenawa. travel agents lata hama thaninma discount hambenawa athi.

    Mama enne canada idan. Mata USD mehe idan lankawata aran enna awulak na neda?

    USD 10000 වගේ අතේ ගෙනාවට අවුලක් නෑ..උපරිම 15000 කියලා කියන්නේ..ඒක එයාලයින් එකෙන් කන්ෆර්ම් කරගන්න..ලන්කාවට ගේනවනේ..ගෙනියනවා නෙමෙයිනේ..ලන්කාවෙන් එලියට ගෙනියනවනම් තමයි ටිකක් බලන්නේ..

    කැනඩාවේ ඉදන් එනවනම් ලන්කාවට ඇවිල්ල ටික දවසක් ලන්කාවේ ඉදලද සින්ගප්පූරු යන්නේ..?
    ලන්කාවට ඇවිල්ලා සින්ගප්පූරු ගමන ප්ලෑන් කරගන්න..සින්ගප්පූරුවේ දවස් තුනක් ටුවර් එකක් දාන්න ලක්ශ 10ක් යන්නේ ඇයි..?
    එච්චර යන්නේ මොනවටද..?
    ------ Post added on Jul 17, 2022 at 6:47 AM
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    Youtube එකේ තියනවා..අදුරගන්න විදිය..Dollar 100 blue note කියන්නේ අලුත් ඩොලර් 100 කොලේ..ඒක අදුරගන්න විදිය තියනවා..

    USD 10000 වගේ අතේ ගෙනාවට අවුලක් නෑ..උපරිම 15000 කියලා කියන්නේ..ඒක එයාලයින් එකෙන් කන්ෆර්ම් කරගන්න..ලන්කාවට ගේනවනේ..ගෙනියනවා නෙමෙයිනේ..ලන්කාවෙන් එලියට ගෙනියනවනම් තමයි ටිකක් බලන්නේ..

    කැනඩාවේ ඉදන් එනවනම් ලන්කාවට ඇවිල්ල ටික දවසක් ලන්කාවේ ඉදලද සින්ගප්පූරු යන්නේ..?
    ලන්කාවට ඇවිල්ලා සින්ගප්පූරු ගමන ප්ලෑන් කරගන්න..සින්ගප්පූරුවේ දවස් තුනක් ටුවර් එකක් දාන්න ලක්ශ 10ක් යන්නේ ඇයි..?
    එච්චර යන්නේ මොනවටද..?
    ------ Post added on Jul 17, 2022 at 6:47 AM

    Sorry sorry. Mehemai mage budget eka 2 persons.
    ticket price (2 people/return) - LKR 400,000
    Lodging (2 people/5 nights) - LKR 650,000 (boho durata dawasak adu wei) hariyata time plan kale na
    Thawa LKR 500,000 withara yai attractions, food, traveling, shopping wage ewata.
     
    • Like
    Reactions: shen2020

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Sorry sorry. Mehemai mage budget eka 2 persons.
    ticket price (2 people/return) - LKR 400,000
    Lodging (2 people/5 nights) - LKR 650,000 (boho durata dawasak adu wei) hariyata time plan kale na
    Thawa LKR 500,000 withara yai attractions, food, traveling, shopping wage ewata.

    Ticket price එක හරි ඒ ගනන් යනවා..
    නවතින්න ඇයි ලක්ශ 6 හමාරක්..සින්ගප්පූරු හොදම තරු පහ හෝටලයක් දෙන්නෙකුට උදේ කෑමත් එක්ක ගන්න පුලුවන්නේ 5 නයිට් වලට සින්ගප්පූරු ඩොලර් 1000/1300 අතර..බලන්න බුකින්.කොම් එකේ..සින්ගප්පූරු ඩොලර් 1200 කියන්නේ us ඩොලර් ආසන්න 800 විතර..එතකොට ඒක බ්ලැක් මාකට් ගානෙන් බැලුවම ලක්ශ 3ක් විතරනේ..ලක්ශ හය හමාරක් යන්නේ ඇයි..
    අනික් ඒවට ලක්ශ 5ක් වියදම් කරන එක නොකරන එක උබේ තීරණයක් ..ඒක උබ කැමති විදියක් කරපන්..
     
    • Like
    Reactions: shen2020

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    Ticket price එක හරි ඒ ගනන් යනවා..
    නවතින්න ඇයි ලක්ශ 6 හමාරක්..සින්ගප්පූරු හොදම තරු පහ හෝටලයක් දෙන්නෙකුට උදේ කෑමත් එක්ක ගන්න පුලුවන්නේ 5 නයිට් වලට සින්ගප්පූරු ඩොලර් 1000/1300 අතර..බලන්න බුකින්.කොම් එකේ..සින්ගප්පූරු ඩොලර් 1200 කියන්නේ us ඩොලර් ආසන්න 800 විතර..එතකොට ඒක බ්ලැක් මාකට් ගානෙන් බැලුවම ලක්ශ 3ක් විතරනේ..ලක්ශ හය හමාරක් යන්නේ ඇයි..
    අනික් ඒවට ලක්ශ 5ක් වියදම් කරන එක නොකරන එක උබේ තීරණයක් ..ඒක උබ කැමති විදියක් කරපන්..
    lodging thama matath tiyana case eka.
    api first night airport ekema hotel ekaka inne. around $150.
    eka night ekak marina bay inna thama plan eka. mekata thama $800 withara yanne