New fuel stocks only ready if fuel pass is complete

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    එතකොට උන්ට වෙනම URL එකක් දෙයි නේද ෂෙඩ් ටික රෙජිස්ටර් කරල. තව දවස අන්තිමේදි ඇප් එකේ ටෝටල් එකට උන්ගෙ මැෂින් වල ටෝටල් එකත් මැච් කරන්න වෙනව. නැත්නම් ෂෙඩ් වල ඉන්න එවුන් හොරට තෙල් දෙයි නේ සල්ලි වලට & අඳුරන උන්ට
    ow ekath karanna wenawa. ethakota unta pita denna ba.
     
    • Like
    Reactions: chami2015

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    meka nam hodai. ada math Petrol gahagaththa Rs.2000ka :( bike eka polime thiyala thibba dawas 2k.

    Car ekata gahaganna no chance oka hariyata karoth poddak hari gahaganna puluwan.
    Car wala kochchara deida kiyala idea ekak naa ned?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    Ai ithin ganan balanne? Miniha scan karala balala kiyai quota eken keeyak ithuruda kyla, api gihin e gana hari eeta aduwen hari gahagaththama uu update karanawa mechcharak gahagaththa kyla
    Balapanko oketh wangu yana heti...minissu pisso wela inne..heme thel nee eth wahana polim.wala polim samahara ewa 1km wage digai
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    meka nam hodai. ada math Petrol gahagaththa Rs.2000ka :( bike eka polime thiyala thibba dawas 2k.

    Car ekata gahaganna no chance oka hariyata karoth poddak hari gahaganna puluwan.
    Car wala kochchara deida kiyala idea ekak naa ned?
    Thel ena hatiyata quota eka wenas wenawalu

    Balapanko oketh wangu yana heti...minissu pisso wela inne..heme thel nee eth wahana polim.wala polim samahara ewa 1km wage digai

    පෝලිමේ හිටියොත් ආරක්ෂක අංශ යොදවා ඉවත් කරනවා වෙබ් අඩවියෙන් ලියාපදිංචිවන්න තෙල් ඇමති කියයි..


    ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට නව වෙබ් අඩවියක් (fuelpass.gov.lk) හඳුන්වා දී තිබෙනවා.

    ඒ අනුව එම වෙබ් අඩවියට පිවිස තම වාහනයේ දත්ත ඇතුලත් කළ යුතුයි.

    එලෙස කළ යුතු වන්නේ එක් අවස්ථාවකදී පමණයි.

    අනතුරුව QR කේතයක් ලැබෙන අතර ඉන්ධන ලබාගැනීමේදී එය ඉදිරිපත් කළ යුතු බවයි වාර්තා වන්නේ.

    ලියාපදිංචි වීමෙන් අනතුරුව සතියකට ඔබට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය එහි දැක්වෙනවා.

    එසේම ඕනෑම අවස්ථාවකදී තමාගේ ඉන්ධන කෝටාවේ ඉතිරි ප්‍රමාණය බලාගත හැකියි.

    යම් අයෙකුට ස්මාර්ට් දුරකථනයක් නොමැතිනම් ලියාපදිංචි වීමෙන් අනතුරුව තමාට හිමි QR කේතයක් පිටපතක් (Print Out) ලබාගත හැකි අතර එය ඉන්ධන පිරවුම්හලට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

    https://liveat8.lk/ඉන්ධන-ලබාගැනීමේ-ඩිජිටල්/


    ------ Post added on Jul 17, 2022 at 12:58 PM
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    Pump tikakth Automated karala Self Pump karaganna hadamu. QR eka scan kara Pump kara. Automatically QR eka scan karama ID ekata available quota eka gahaganna puluwan. :cool: No more Thugs, scams in the sheds