සජිත් ඩලස්ට සපෝට්. පොහොට්ටුවෙන් කොටසක් රනිල්ට. අනිත් කොටස ඩලස්ට. සජබෙන් කොටසක් ඩලස්ට. පොඩි කොටසක් රනිල්ට. ජේප්පො ටික අනුරට. මයිනොරිටීස් ලා රනිල්ට දෙන්න අවකාශයක් තියෙනව. මොකක්ද ඒ.
ඩලස්/සජිත් හවුල 20A ගැන මොනවද කියන්නෙ කියන එක උඩ මේක ගිලින්න පුලුවන් පෙත්තක් වෙන්න පුලුවන්.
ඩලස්/සජිත් හවුල 20A ගැන මොනවද කියන්නෙ කියන එක උඩ මේක ගිලින්න පුලුවන් පෙත්තක් වෙන්න පුලුවන්.
Last edited: