Aragalaya Proposal for Economic Recovery

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,457
    72,448
    113
    Oi,

    Umbala kauru hari Aragalaye inna un economic recovery ekata deepu proposal ekak dakkada?

    Mamanam ehema mukuth dakke ne. Munuth ara GR wage "Arthikaya goda damana lesa upades dena ladhi" scene ekakda?

    Un kiyanne political change eken okkoma hariyai kiyalada?

    Un komada danne elangata ena eka mona karaida kiyala?

    Ai ban kauruth ungen mewa ahuwe naththe?
     
    • Like
    Reactions: kasunkaru

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එක්ස්පොර්ට් වැඩි කරන හැටි ගැන කතා කරලා නෑ.. ගොටා නම් අඩුගානෙ ප්‍රසන්ටෙශන් එක හරි කරා, මුන් මෙකෙ කියලා තියෙන්නෙ සහන දෙන්න , නයට හරි කමක් නෑ කියලා නෙ.. ෆොනිල්ගෙයි-මුන්ගෙයි වෙනසක් ණෑ නෙ

    මුන් කියන්නෙ ෆුල් ෆන් ෆ්‍රී ස්ටෙට් එකක් කරන්න කියලා, මෙවා කොරන්න සල්ලි එන්නෙ කොහෙන්ද? තව මන්ද මොන්ගල් සෙට් එකක්

    දැන් රටක් කියන්නෙ ජාත්‍යන්තර ව්‍යාපාරෙයක්, ලාබ-පාඩු ලබන ආයතනයක්, නැතිව සමාජ සෙවා ආයතනයක් නෙවි,,
     
    • Like
    Reactions: batwise

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,457
    72,448
    113
    හොරකම් කරපු සල්ලි ගෙනල්ල කරන්නලු
    6 months athiluda ban eka karanna?

    Mata prashne tiyenne ai kauruth mungen mewa question kaley naththe kiyala. meka kelinma pure political scene ekak neh?

    Matath ada tama oka meter une mun komada karanne kiyala kiyanne ne kiyana eka.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුන් හිතාන ඉන්නෙ හොරකම් කරපු සල්ලි එ එ රටවල බැන්කු-ස්ටොක්මාර්කට් - ව්‍යපාර වලින් ආ මෙ අරන් පලෙයල්ලා කියලා දෙවි කියල..

    යකො හිට්ලර්ගෙ සල්ලිවත් තාම දිලා නෑ< උන් එ සල්ලි නයට ධිලා තමා සැපෙන් ඉන්නෙ, හොරා මලාම එ සල්ලි උන්ට නිකම්ම අයිතිවෙනවා නෙ,, එවයි ඉන්නෙත් ලොක හොරු.. උන් උන්ගෙ රටෙ මිනිසුන්ගෙන් හොරා කන්නෙ නෑ, උන් හොරා කන්නෙ වෙන හොරුන්ගෙන්න්

    ප්‍රස්න තියෙනවාද?
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ යෝජනා සියල්ලටම එකඟයි.
    ඉතාම වැදගත් යෝජනා!
    මමත් මේකට තව පුංචි යෝජනාවක් එකතු කරනවා.
    සමාජවාදයේ පැවැත්ම සනිටුහන් වන්නේ මහජන දේපළ ජනසතු කිරීම මතයි.
    පූර්ණ කොමියුනිස්ට් සමාජයක නම් පෞද්ගලික දේපළ නැති අතර ඒ සියල්ල ජනසතු පොදු දේපළ ලෙස භුක්ති විඳිනු ලැබේ.

    එබැවින් ඊට ආදර්ශයක් වනු පිණිස අරගලයේ ක්‍රියාකාරී නායකයින් වන
    අනුර කුමාර දිසානායක, ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව, කුමාර් පොන්නම්බලම්, වසන්ත මුදලිගේ, ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ යන අයගේ
    භාර්යාවන් හෝ පෙම්වතියන් සියලු දෙනාගේ ශරීර ජනසතු කිරීමට කටයුතු කළ යුතු අතර
    අරගලයේ නියමු වරියන් වූ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, දුලීකා මාරපන, සමනලී ෆොන්සේකා, දමිතා අබේරතන යන අයගේද ශරීර ජනසතු කළ යුතුය.
    තවද අරගලයේ නියමුවන් වූ පූජ්‍ය පූජක පක්ෂයේ භික්ෂූන් වහන්සේලා සහ පියතුමන්ලාගේ ශරීරවල ඉනෙන් පහල කොටස් පමණක් ජනසතු කළ යුතුය.
    මන්ද යත් ඔවුන් පූජනීය කොට සැලකෙන හෙයිනි.
     
    • Haha
    Reactions: tharakaf