rattawatte ponnaya

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    danna kenek kiyapan nuwara inna un oya ratwatte lata baya ai kiyala ?

    un suddonta puka dila thama rata vinasa karana set eke inne, unge thatha udde vikunagena kawa...eth kandy un unta pattama bayai ai a ? nuwara pirimi nadda?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,667
    21,669
    113
    ගම මහනුවරයි
    289272021_130589112982734_4755239182874301570_n.jpg
     
    • Haha
    Reactions: JohnSnow

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ඊයේ හවස 6ට විතර නුවර කුවින්ස් එක ගාවදි ලොහාන් කනට ගහල තල්ලු කරේ උබවද ඒ?
     
    • Wow
    Reactions: sakuntha1996

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    danna kenek kiyapan nuwara inna un oya ratwatte lata baya ai kiyala ?

    un suddonta puka dila thama rata vinasa karana set eke inne, unge thatha udde vikunagena kawa...eth kandy un unta pattama bayai ai a ? nuwara pirimi nadda?
    උබ නුවරද..
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඕකුන් හෙන මැරයො ඉස්සර ඒහින්දා බයයි මිනිස්සු. දැන්නම් මැරවැඩ නෑ. චන්දෙ කාලෙට ඉදල හිටලා පොඩි ගුටිකෙලි යනවා එච්චරයි
    උඩතලවින්න දස පුද්ගල ඝාතනයේ, ඝාතකයන්ට මොකද උනේ?

    නුවර බහුතරයක් ඉන්නෙ කුලේ ඔලුවෙ තියාගත්ත උන්. ඒහින්දා වලව් පැලැන්ති බහුතරයක් අපේ එකා කියලා මුන්ටයි, අමුනුගමටයි චන්දෙ දෙනවා. හැම ආන්ඩුවකම මුදල් ඇමති වෙච්ච මෙලෝ වැඩකට නැති සරත් අමුනුගම කියන අපතයා පාර්ලිමේන්තු ගියෙත් ඒවගෙ මෝඩ මිනිස්සු හින්දා.
     
    Last edited: