දැන් එයා ජනපති

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,824
    32,555
    113
    දැන් රාජපක්ෂලා හොරා කාලම නැහැ, කියන්නෙම මේක ගොඩ දාන්න ඕන කියලා, එකපාරට තිබ්බ එක කඩා වැට්ටුව එකෙක් නැහැ.
    අමාත්‍යංශ වල ඉඳලා පළාත් පාලන ආයතන වලට යනකං අති පාරිශුද්ධ, අදූෂිත කෂ්ටිය නිදැල්ලේ...........
    පුතාට හෙටක් හදල දීපං
    ලොල්

    අපි මහ පව්කාර ජාතියක් බං
     
    • Like
    Reactions: hasithayad

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,343
    1
    59,550
    113
    Kaduwela
    @erozan

    Erozan.gif
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,343
    1
    59,550
    113
    Kaduwela
    24/7 katei, pupei thiyagena inneeeeeeeeeee
    aluth hamuge.........
    රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි


    කුරිරු ලෙස මිනිස් ජීවිත රැසක් දැයට අහිමි කළ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරය සිදු වී අද (21) දිනට වසරක් සම්පූර්ණ වෙයි.පසුගිය වසරේ අප්‍රේල් මස 21 දින පෙරවරුවේ කිසිවෙක් බලාපොරොත්තු නොවන ආකාරයෙන් මුළු ලොවත්,රටත් කම්පාවට පත් කරමින්

    අන්තවාදී පිරිසක් විසින් කතෝලික දේවස්ථාන හා හෝටල ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.2019 අප්‍රේල් මස 21 වැනිදා සිත්පිත් නොමැති බෝම්බකරුවන්



    පිරිසක් කතෝලික දේවස්ථාන 03 ක් සහ ප‍්‍රධාන හෝටල් 03 ක් ඉලක්ක කර මෙම ප‍්‍රහාරය එල්ල කළේ පුද්ගලයින් 260 කට වැඩි පිරිසකට දිවි අහිමි කරමිනි. කුඩා දරුවන්, කාන්තාවන් සහ විදේශිකයින් ද මියගිය අය අතර සිටියහ. පුද්ගලයින් 503 දෙනෙකු ට පමණ තුවාල කළ අතර ඇතැමුන්ට ජීවිතාන්තය දක්වා සුව නොවන ආබාධ ඇති විය.මෙම ප‍්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් බිඳවැටුණි.



    පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සෑම නිවසකම ආගමික ස්ථානයකම පහනක් හෝ ඉටි පන්දමක් දල්වා ප්‍රහාරයෙන් මිය ගිය අය සහ තුවාල ලත් අය සිහි කරමින් ආශිර්වාදය පළ කරන ලෙස අතිඋතුම් කාදිනල්තුමා ඉල්ලා සිටියහ.

    එමෙන්ම සෑම බෞද්ධ විහාරස්ථනයකම ඝාණ්ඨාර නාද කරමින් ආගමික වතාවත් සිදු කරමින් ප්‍රහරයෙන් මියගිය අය වෙනුවෙන් පින් අනුමෝදනා කිරීමට කටයුතු කරන ලෙස මහ සංඝරත්නය කටයුතු කරන ලදි.
    ​
    🤡👌
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,343
    1
    59,550
    113
    Kaduwela
    අරගලයට ජයවේවා 🖕🖕🤣🤣
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    හූ හූ ජෙප්පා මෙහෙ වරෙන්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,457
    13,195
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල් දිව්රුම් දෙනකොට බයියෝ ඇද කුද හොයලා නෑ වගේ. ලොල්. වෙනදා නං ලස්සනට පෑන අරන් අත්සන් කරලා ආයේ වහලා තියනවා වගේ බයිලා මෙදා සැරේ නෑ. පුෆ් 🤭
     
    • Haha
    Reactions: kasun090354t