Gotagogamata Gahanawo!

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඔය පෙන්නෙ ගොල් ෆේස් හැදියාව !
    හැදියාව පෙන්නන්නම් වරෙන් මැදමුලනේ ලැට් වලේ ගැට්ටේ තියලා උබේ අම්මට පොරෝ පාර දෙන්නේ.
     
    • Wow
    Reactions: Lokuaiya_123

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,221
    21,059
    113
    ඕකුන් මූන පෙන්නගන්න විතරයි බං අරගලේ හිටියේ :rofl:

    අපේ උං ඇන්දෙන තරම පේනවනේ

    අපි ඔතන ඉඳලා ඇස් දෙකෙන් දැකපුවා මේකේ උන් නෑ කියනවා
    වැඩේ කියන්නෙ උන් නිසා මොරාල් වෙලා ජීවිතේ දෙන්නෙ අහින්සකයෝ. :( :( :(
     
    • Dislike
    Reactions: deanXX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    වැඩේ කියන්නෙ උන් නිසා මොරාල් වෙලා ජීවිතේ දෙන්නෙ අහින්සකයෝ. :( :( :(
    කතා කරලා වැඩක් නෑ. ඔය එන්න කියන්නේ ආදරේටද. වරෙන් අපි වෙනුවට බෙල්ල තියලා පල කියලනේ
     
    • Sad
    Reactions: pathaleiretta

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    කතා කරලා වැඩක් නෑ. ඔය එන්න කියන්නේ ආදරේටද. වරෙන් අපි වෙනුවට බෙල්ල තියලා පල කියලනේ
    puka-nodi.gif
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    ඕකුන් මූන පෙන්නගන්න විතරයි බං අරගලේ හිටියේ :rofl:

    අපේ උං ඇන්දෙන තරම පේනවනේ

    අපි ඔතන ඉඳලා ඇස් දෙකෙන් දැකපුවා මේකේ උන් නෑ කියනවා
    mama dawas ganak htya oke tent ekak gahagena kollo ekka gahapu dawaseth mehen yana lorriyaka nagala giya oya ekek htye na kisima thanaka
    parliament ekata eda yanna set weddi ekek wachanayak kwwe na gihin kawata passe dilan popai okai 9.00th pahu wela live eno yanna epa kiyanna baladaksha mawathe idan kela unama duwan eno kiyanna yanna kalin na kisi deyak wadak na hala dunna karapu de
     
    • Like
    Reactions: dinuksha_asela

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    හැබැයි ජෙප්පෝ සමජවදේ ඔලුව කර තියාගෙන ඉන්න මුඩුක්කු සක්කිලි ටික කන්ට්‍රෝල් කරගන්න එක වටිනවා , පර්ලිමෙන්ට් එකට ගහන්න ගිහින් ඔක්කොම විනාශ කරේ ඕකුන් තමයි

    අම්මෝ ලංකාවෙ සිද්ධ උන නින්දිතම ක්‍රියාව එදා පාර්ලිමේන්තුව පැත්තට ගිය එක. එල එල. ඒක වැරැද්දක් තමයි ඒත් බොරුවට ඩ්‍රාමා ක්වීන් ලා නොවී හිටු.

    කතා කරලා වැඩක් නෑ. ඔය එන්න කියන්නේ ආදරේටද. වරෙන් අපි වෙනුවට බෙල්ල තියලා පල කියලනේ

    ආදරේට අරගලවලට එන්න කියන්නෙ නෑ තමයි. ක්‍රවුඩ් එක අඩු උනහම එන්න කියන්නෙ. නෛසර්ගිකවම රිස්ක් එකක් තියෙනව, ජීවිත හානි වීමට පවා. බබ හුක්කුන් නැති ඕන එකෙක්ට ඒක තේරෙනව.
    ------ Post added on Jul 22, 2022 at 4:11 AM
     
    • Like
    Reactions: Lessar and deanXX

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අම්මෝ ලංකාවෙ සිද්ධ උන නින්දිතම ක්‍රියාව එදා පාර්ලිමේන්තුව පැත්තට ගිය එක. එල එල. ඒක වැරැද්දක් තමයි ඒත් බොරුවට ඩ්‍රාමා ක්වීන් ලා නොවී හිටු.

    ------ Post added on Jul 22, 2022 at 4:11 AM
    උබේ වහල් කම් මෝඩකම් ප්‍රදර්ශනය කරන්න එපා සහෝ , ඕන ගොනෙකුට තේරෙනවා පාර්ලිම්න්තුව ගිහින් කරපු විකාරෙන් පස්සේ සමානය මිනිස්සුන්ට අරගලය එපා වුනු එක එලකිරියම උදාහරනෙකට ගනින් .
    සමානය් මිනිස්සු පටන්ගත්ත අරගලය ජෙප්පෝ නායකත්වය දෙන්න ගිහින් බලේ ඔලුවට ගහලා වන කරගත්තා
    ඒ දේ වර්ර්දක් විදියට දකින්න බැරි නම් උබ තරම් වහල්ලු නැහැ
     
    • Like
    Reactions: dinuksha_asela

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උබේ වහල් කම් මෝඩකම් ප්‍රදර්ශනය කරන්න එපා සහෝ , ඕන ගොනෙකුට තේරෙනවා පාර්ලිම්න්තුව ගිහින් කරපු විකාරෙන් පස්සේ සමානය මිනිස්සුන්ට අරගලය එපා වුනු එක එලකිරියම උදාහරනෙකට ගනින් .
    සමානය් මිනිස්සු පටන්ගත්ත අරගලය ජෙප්පෝ නායකත්වය දෙන්න ගිහින් බලේ ඔලුවට ගහලා වන කරගත්තා
    ඒ දේ වර්ර්දක් විදියට දකින්න බැරි නම් උබ තරම් වහල්ලු නැහැ

    ලියපු එක හරියට කියවපන් එක්ස්-බයියො. ඕක මිස්-ස්ටෙප් එකක් බව ඕනෙ ගොබිලෙක්ට තේරෙනව. මෙතන උඹල කරමින් ඉන්නෙ කිසිම දෙයක් නැතුව හිටපු හිඟන්නු ටිකකට පුම්බලා කතා කරන්න මාතෘකාවක් ලැබුනම කරන එක. You are blowing things out of proportion and you know it.

    In the grand scheme of things folks swarming towards the parliament that day is not the horrendous civic crime you think it is.
     
    Last edited:
    • Haha
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,472
    113
    ලියපු එක හරියට කියවපන් එක්ස්-බයියො. ඕක මිස්-ස්ටෙප් එකක් බව ඕනෙ ගොබිලෙක්ට තේරෙනව. මෙතන උඹල කරමින් ඉන්නෙ කිසිම දෙයක් නැතුව හිටපු හිඟන්නු ටිකකට පුම්බලා කතා කරන්න මාතෘකාවක් ලැබුනම කරන එක. You are blowing things out of proportion and you know it.

    ඵයා කියනව ඉන්දියාව දෙස බලන්නලු.උද්ඝෝෂණ වලදී ගහල මැරුවට කමක් නෑ කියන්නේ.🤭

    දෙමළ පොරක් කිව්ව උඹලට ඔය පල දෙන්නේ දෙමළ උන්ට ඒ කාලේ කරපු දේවල් කියල..යුද්ද කාලෙදි වුනත් බොරුවට මිනිස්සු උස්සන් ඵන ෆොටෝ පිටින් පෙන්නුවට උන්ගෙ සෑහෙන්න සාමාන්‍ය මිනිස්සු මරල තියෙනව..දැන් නම් ඒක ඵළිපිටම පෙන්නනව අපේ උන්ටම..හිතපංකෝ මේ තරම් දියුණු තාක්ෂණයක් දැන් තියෙද්දි international media ඉද්දි උන්ගෙ උන්ටත් ගහල රටේ මිනිස්සුන්ටත් ගහන උන් ඒ කාලේ මොනා නොකරයිද කියල..බම්බුවේ මානුෂීය හමුදාව.ලැජ්ජයි

    4ti8y1E.png
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,162
    113
    kannath na, bonnath na, Dan ghin konda rawula ehema kape gena waren, tikak arthikaya hadanna oni me rate