Gotagogamata Gahanawo!

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මචන්..මට තියන ප්‍රශ්නයක් මේක...ඔය අරගලය කියන එක මුලින්ම පටන් ගත්තේ පුරවැසි අරගලයක් විදියටනෙ..අපි හැමෝම සහයෝගය දුන්නා..එතකොට පහු වෙද්දී අරගලේ නායකයෝ විදියට මතුවුන අය..ඊලගට ගුටි කාලා පාරේ වැටිලා හිටපු අය..ඊලගට මාධ්‍යවලට වොයිස් කට් දීපු අය බහුතරය කොන්ඩ රැවුල් වවාගත්ත පෙරෙට්ටො ටයිප් එකේ රස්තියාදු පෙනුම තියන උන්නේ..හැමතැනම බලපන්..අර ඊයෙ රෑ ගුටිකාලා බිම වැටිලා ඉන්න අයගේ පෙනුමත් ඒ වගේනේ..දැන් පුරවැසි අරගලයක් නම් ඕකේ ඉන්න ඕනි ගුරුවරු ව්‍යාපාරිකයෝ..දැන් බලන්නකෝ තෙල් පෝලිමක් ගත්තම ටීවී එකට වොයිස් කට් දෙන අයයි අරගලේ වොයිස් කට් දෙන අයයි..තෙල් පෝලිම් තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ නියෝජනයක්..ඔය වගේ සිද්දි හින්දා එපා උනා අරගලේට බැහැලම හිටපු උන්ටත්..අන්තිමට දැක්කද අරගලේ නායකයෙක් නෑ..පක්ශයක් නෑ කිව්වට අන්තිම වෙද්දී එක එකා මතුවුන විදිය..

    ඕක ඉනෙවිටබල් කේස් එකක්නෙ. ස්ට්‍රක්චර් එකක් නැතුව මූව්මන්ට් ඉදිරියට යන්නෙ නෑ. කොහෙන් ගියත් යම් පොලිටිකල් සහ ඉකොනොමික් ස්කූල් ඔෆ් තෝට් එකක් ඔතන මුදුන වෙනව තමයි. මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ ලිබරල් සහ ෆ්‍රී මාකට් ඉකොනොමි. මම වගේ උන් අරගලයෙ බහුතර muscle එක නියෝජනය කරානම් ලංකාවෙ වාමාංශික අදහස් තියෙන විතරක් නෙමේ ක්ලාස් ඉෂූස් තියෙන අයත් දැන් ඔයාල මතුකරන අප්‍රසාදයම මතුකරනව අරගලය bourgeois එක විසින් හයිජැක් කරල කියල. කොහෙන් හෝ නියෝජනය නොවන මිනිස්සු කාන්ඩයක් ඉන්නවම තමා.

    ලංකාවෙ සාමාන්‍යෙන් වැඩියෙන්ම සද්දෙන් කතා කරන මනුස්සය තමයි මුදුන වෙන්නෙ. සාමාන්‍ය මිනිස්සුන්ට පොලිටිකල් ලීඩර්ශිප් එකක් දැරීම තරමක් අපහසු ඕක්වර්ඩ් දෙයක් නිසා ඒ අඩුව පිරවීම වම්මුන්ගෙන් සිද්ධ වීම නිකන්ම වගේ වෙන දෙයක්. රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉගෙනගත්ත කෙනෙක් මේ ඩයිනැමික් එක දන්නව. පොලිටික්ස් නොකරන ලමයි අපි හම්බ කලොත් අපි කනව වගේ ඉද්දි ශිෂ්‍ය සංගම් වල නායකත්වයන් වම්මුන්ගෙන් ගෲම් වෙන ලමයි පැනල ගන්නව. උන් පන්ති නායක කමක් හරි ගන්න චරිත. තරමක් විතර ඕවර් කන්ෆිඩන්ට් පෞරුෂ...උන්ගෙ හැටි ඒ. අරගලෙත් ඕකමයි උනේ. නමුත් පමණට වඩා යම් මතයක් නියෝජනය වෙනව කියන එක රහසක් නෙමේ. ඒ නියෝජනයෙ අසමමිතිකතාවය විසඳන එක ඉතාම අමාරු දෙයක් දැන් නමුත් යම් උත්සාහයක් ගන්න බව පේනව.

    අරගලයෙ උඩ ස්ට්‍රාටා එකේ නායකයො කෙසේ වෙතත් ඕකට සහභාගී වෙන සාමාන්‍ය පිරිස් බැලුවම තවමත් නියෝ ලිබරල්ස් ලා සහ වම්මු හරි හරියට ඉන්නව. මේකයි "අරගලේ ඉන්නෙ ජෙප්පො විතරයි" කියන කතාවට මට එකඟ වෙන්න බැරි. එතකොට මම වගේ උන් ඉන්නෙ කොහොමද.

    ඇත්තම කතාව අර ඉකොනොමික් මොඩ්ල් දෙක අතර ඝට්ටනය මුල ඉඳලම තිබුන නමුත් රනිල් ආවට පස්සෙ යම් මිඩ්ල් ක්ලාස් පිරිසක් හැලිල ගිය නිසා වම්මුන්ගෙ හඬ වැඩි උනා. මේ ආර්ථික 'ක්‍රමය' ගැන ගැටලුව කතාකරලම විසඳගන්න වෙන දෙයක්. අරගලේට විතරක් නෙමේ රටක් විදිහට ආර්ථික ප්‍රතිපත්තියකට යන්න කලින් අපි හැමෝටම හිතල බලල ඔය දෙකෙන් වඩා හොඳ ක්‍රමය තෝරගන්න වෙනව කොහොමත්. ඉතින් ඔය ආතතිය මහා විනාශකාරී අවසානයක් විදිහට මටනම් පේන්නෙ නෑ අරගලය සම්බන්දව. කොහොමටත් රටක් විදිහටත් එන ස්වාභාවික ප්‍රශ්නයක් ඕක.

    වම්මුන්ගෙ- විශේෂයෙන්ම පෙරෙටුගාමීන්ගෙ- extra-constitutional ක්‍රමවේදයන්ට යෑමේ උවමනා ප්‍රකාශිත උනා. ඒවටනම් මන් හිතන්නෙ අපිට හැමෝටම වගේ ඒකමතිකව විරුද්ධ වෙන්න පුලුවන්. ජෙප්පොවත් එච්චර අප්සට් වැඩවලට කැමති නෑ මම දන්න තරමින්.

    ප.ලි: මේ බෙදීම හමුවෙ දෙන්නම් බැටේ ඇටිටියුඩ් එකෙන් ඈත් වීම සම්පූර්ණ මූව්මන්ට් එකම පරිහානියට පත් කරනව. මොකද විපිළිසර වෙලා අරගලය ඩිසෝල්ව් කරා වගේ නෙමේ ආපහු අයිඩියල්ස් උඩ දුවන මූව්මන්ට් බෙහෙතකටවත් හොයාගන්න වෙන්නෙ නෑ. ඉවසල ඉවසල බැරිම තැන පුපුරන රයට්ස් ඇරෙන්න. මේක සමථයකට පත් කරන්න පුලුවන් කියලයි මම පෙනී ඉන්නෙ. ඔය දෙන්නම් බැටේ මාන්සිකත්වයෙන් නෙ 2019 ජන්දෙ දුන්නෙත් මිනිස්සු. ඒක වැඩිහිටි මදි.
     
    Last edited:

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,807
    4,112
    113
    පාන්දර මොනවහරි විසක් ගහල පූට්ටු කරගෙන නිදාගන්ඩ දෙන්නැතුව මේ හමුදා මාමලත් කරන වැඩ.
     
    • Like
    Reactions: kilash

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,096
    716
    113
    gampaha
    Hari hari thaama oya aragala kaaraintane gahuwe Ranila Rajapaksha ta katata ganna kiwwa dawasata poratath aragaleeta enna wenawa puka beeraganna
     
    • Like
    Reactions: kilash

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    මචන්..මට තියන ප්‍රශ්නයක් මේක...ඔය අරගලය කියන එක මුලින්ම පටන් ගත්තේ පුරවැසි අරගලයක් විදියටනෙ..අපි හැමෝම සහයෝගය දුන්නා..එතකොට පහු වෙද්දී අරගලේ නායකයෝ විදියට මතුවුන අය..ඊලගට ගුටි කාලා පාරේ වැටිලා හිටපු අය..ඊලගට මාධ්‍යවලට වොයිස් කට් දීපු අය බහුතරය කොන්ඩ රැවුල් වවාගත්ත පෙරෙට්ටො ටයිප් එකේ රස්තියාදු පෙනුම තියන උන්නේ..හැමතැනම බලපන්..අර ඊයෙ රෑ ගුටිකාලා බිම වැටිලා ඉන්න අයගේ පෙනුමත් ඒ වගේනේ..දැන් පුරවැසි අරගලයක් නම් ඕකේ ඉන්න ඕනි ගුරුවරු ව්‍යාපාරිකයෝ..දැන් බලන්නකෝ තෙල් පෝලිමක් ගත්තම ටීවී එකට වොයිස් කට් දෙන අයයි අරගලේ වොයිස් කට් දෙන අයයි..තෙල් පෝලිම් තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ නියෝජනයක්..ඔය වගේ සිද්දි හින්දා එපා උනා අරගලේට බැහැලම හිටපු උන්ටත්..අන්තිමට දැක්කද අරගලේ නායකයෙක් නෑ..පක්ශයක් නෑ කිව්වට අන්තිම වෙද්දී එක එකා මතුවුන විදිය..

    294149468_5657671247590792_4993264888205955413_n.jpg


    පොලිසියෙන් අල්ලන් ගිහින් තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. කොමරාඩ් සෙට් එකක්. හොදම වැඩේ සක්කිලි සමාජවාදි පොන්නයො පුරවැසි අරගලේ හයිජැක් කරන්න ඇවිත් හොදටම ඇරගත්ත
     
    • Like
    Reactions: kilash

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    kohomada ara first video eke inna eka hamudawata polisiyata katha karana widiha
    pudumai munta bada boku eliyata enna wedi thibbe nethi ekata mu kiyana kathawalata.

    Methana moonu pennana godak eun refuge visa aran penala yanna balan inna eun. ekai ara madya wediyo miss una kiyala ahaka inna kollonge names list ekak kiyanne
    goda thama kattiya refuge visa apu gaman.

    ------ Post added on Jul 22, 2022 at 1:42 PM
     
    • Like
    Reactions: kilash

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    කලින් එලකිරියෙ බයියො කොන් කරා වගෙ දැන් ටොයියොන්වත් කොන් කරා නම් හරි
     
    • Like
    Reactions: Lessar and kilash