Two switch wiring

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,609
    24,635
    113
    Fantasy
    Two way switch wiring kraddi bulb1 off awasthaawe switches deke position tiyenna ooni sammathayak tiyenawada.
    Ex- bulb1 off nm switch dekema positon ON/OFF ( one way switch wala ON position eka methana mn ON postion eka kiwe) ekeda?
    0R
    Switches deke positions asamaana wenna oonida?

    Mehema standard ekak nettam
    Current nethi welawaka switch off da on da blnna bene e wage welawata. Anith eka bulb1 pichchilaa nm replace kranna hadaddi circuit eke current1 ne kiyla confirm kraganna widihkuth nene
     
    • Like
    Reactions: PHBhagya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    ටූ වේ ස්විච් වල ඔන් ඕෆ් එකක් නෑ. චේන්ජෝවර් වීමක්නෙ වෙන්නෙ. ස්විච් දෙකම එක පොසිෂන් එකේ තියෙනවනම් තමා ලයිට් එක ඔන් වෙන්නේ.
     
    • Like
    Reactions: PHBhagya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,609
    24,635
    113
    Fantasy
    ටූ වේ ස්විච් වල ඔන් ඕෆ් එකක් නෑ. චේන්ජෝවර් වීමක්නෙ වෙන්නෙ. ස්විච් දෙකම එක පොසිෂන් එකේ තියෙනවනම් තමා ලයිට් එක ඔන් වෙන්නේ.
    Wiring kraddi wire maru kroth badu banis nehh
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,565
    113
    Gampaha
    ටූ වේ ස්විච් වල ඔන් ඕෆ් එකක් නෑ. චේන්ජෝවර් වීමක්නෙ වෙන්නෙ. ස්විච් දෙකම එක පොසිෂන් එකේ තියෙනවනම් තමා ලයිට් එක ඔන් වෙන්නේ.
    👆👆👆 මේක තමයි කතාව...

    ජනෙල් උබන්ටුව අහන ප්‍රශ්නෙනං මට තේරුම් ගන්න බැරිවුණා...
    Wiring kraddi wire maru kroth badu banis nehh
    ලොකු අවුලක් නෑ...
    වයර් මාරු වුනොත්, එක්කො පත්තු වෙන බල්බ් දෙක එකිනෙකට මාරු වෙන්න පුලුවන්.

    නැත්තං එක බල්බ් එකක් පත්තු නොවී තිබිල, එකක් විතරක් පත්තු වෙන්න පුලුවන්...
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    👆👆👆 මේක තමයි කතාව...

    ජනෙල් උබන්ටුව අහන ප්‍රශ්නෙනං මට තේරුම් ගන්න බැරිවුණා...

    ලොකු අවුලක් නෑ...
    වයර් මාරු වුනොත්, එක්කො පත්තු වෙන බල්බ් දෙක එකිනෙකට මාරු වෙන්න පුලුවන්.

    නැත්තං එක බල්බ් එකක් පත්තු නොවී තිබිල, එකක් විතරක් පත්තු වෙන්න පුලුවන්...
    ඔව් මං කිව්වේ පැරලල් යන වයර් දෙක මාරු උනොත්. මල කෙලියක් වෙන්නෙ අනිත් දෙක මාරු උනොත් :P
     
    • Wow
    Reactions: PHBhagya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,609
    24,635
    113
    Fantasy
    👆👆 මේක තමයි කතාව
    I know its' mechanism machn

    ලොකු අවුලක් නෑ...
    වයර් මාරු වුනොත්, එක්කො පත්තු වෙන බල්බ් දෙක එකිනෙකට මාරු වෙන්න පුලුවන්.
    ඈහ්හ්හ්. මොකක්ද බන් ඒ හරුපේ
    ------ Post added on Jul 24, 2022 at 7:40 AM

    ස්විච් දෙකම එක පොසිෂන් එකේ තියෙනවනම් තමා ලයිට් එක ඔන් වෙන්නේ.
    මේකද standard eka
    ------ Post added on Jul 24, 2022 at 7:41 AM
     
    • Haha
    Reactions: PHBhagya