රනිල් වික්‍රමසිංහ කරේ මොනවද?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    294371253-10227039409238486-7346071433295930595-n.jpg
     
    • Haha
    Reactions: jay-shan

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එලම, රනිල් රටෙ ජනාදිපති වෙන්න තිබ්බෙ 1994, එහෙනම් මෙක දැන් සැහෙන්න දිඋනු රටක්, ඌත් එ කාලෙ තරුනයි, ගාමිනීගෙ නොනා දාලා එක කෙල උනා, චන්ද්‍රිකා ගෑනි රටම අලකරලා, රාජපක්සලා පැලකරලා ගියා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,051
    19,557
    113
    Miami
    එලම, රනිල් රටෙ ජනාදිපති වෙන්න තිබ්බෙ 1994, එහෙනම් මෙක දැන් සැහෙන්න දිඋනු රටක්, ඌත් එ කාලෙ තරුනයි, ගාමිනීගෙ නොනා දාලා එක කෙල උනා, චන්ද්‍රිකා ගෑනි රටම අලකරලා, රාජපක්සලා පැලකරලා ගියා
    94දි පොනිලා තරුණයි දැන් නාකි හොල්මනක් වගේ. කාලෙ යන විදිය :(
     
    • Like
    Reactions: lasankandy

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    He has always tried to go for fiscal reforms, increase government revenue, reduce state expenditure, and improve private sector investments, and foreign direct investments. He also tried to minimize losses from state-owned enterprises (SOEs) by reducing government employees and reducing more recruitments into SOEs.
    But his rivals, led by Mahinda Rajapaksa and JVP, opposed his policies.
    With the latest economic crisis, his opponents now agree that he was correct and ready to back such policies. - https://economynext.com/from-defeat...-wickremesinghe-has-hard-choices-ahead-97721/
     

    Sen-lu

    Well-known member
  • ඕක හොඳ ප්‍රොජෙක්ට සැහෙන්න කරල තියෙනව ඒවට ක්‍රෙඩිට් එක දෙන්න ඕන ආර්ථික ප්‍රතිපත්ති උනත් අනිත් උන්ට සාපේක්‍ෂව සෑහෙන හොඳයි. හොර හැත්තයි හොර ක්‍රමයයි රකින්න මූ ආවෙ නැත්නම් මුගේ ආර්ථික ප්‍රතිපත්ති තමා මම පක්ෂ වල උංගෙන් දැකපු සාධනීයම ප්‍රතිපත්ති.

    හැබැයි ඔය ලිස්ට් එකේ අඩුවක් තියෙනව මහබැංකුව ශ්‍රමදානයකින් සුද්ධකිරීම ඔතනට දාල නෑ
     
    • Haha
    Reactions: vito and Xi Jinping

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕක හොඳ ප්‍රොජෙක්ට සැහෙන්න කරල තියෙනව ඒවට ක්‍රෙඩිට් එක දෙන්න ඕන ආර්ථික ප්‍රතිපත්ති උනත් අනිත් උන්ට සාපේක්‍ෂව සෑහෙන හොඳයි.

    හැබැයි ඔය ලිස්ට් එකේ අඩුවක් තියෙනව මහබැංකුව ශ්‍රමදානයකින් සුද්ධකිරීම ඔතනට දාල නෑ
    & Millennium City
    & Peace treaty etc.
     
    • Like
    Reactions: Sen-lu

    vito

    Well-known member
  • May 5, 2008
    10,911
    1
    12,219
    113
    අදාළ නෑ නේ
    all ranil has is theories and plans. he was never successful in bringing any of his plans into completion and never was able to successfully convince the public of their merit
    if you look at his body of work and his track record he can only be deemed a failure of a politician
    sure he's crafty enough to play political chess to always grab hold of power, but never held on to it long enough to create lasting change
     
    • Like
    Reactions: Sen-lu

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපිට අදුරගන්න පරක්කු උනාට රනිල්ද දන්නේ නෑ එතකොට අර කියපු දියසෙන් 😁😁.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    Nh nh mama newei @DragonD ge wdk
    ඒ පාර රනිල්ගෙන් ඇටෙන්ෂන් එක ඕනි වෙලා වගේ.
    ඩොමේන් අරගෙන බලෙන් සයිට් ගහලා ෆැක්ට් චෙක් කරලා තියෙන්නේ.
    බටලන්ද යි , පස්සේ බටලන්ද කොමිසමෙනුයි නිදහස් වුන හැටි ගැන නම් දාලා නෑ.
    කැරිම ජෝක් එක තියෙන්නේ ෆූටර් එකේ ලොල් 👌🤡


    This site is not affiliated with Ranil Wickramasinghe, his associates, or the Government.
    We have fact-checked everything here and used multiple sources like national newspapers, Wikipedia, pdf documents available on government websites, information or about pages on each government website, books, and general public knowledge. Still, we are not responsible for the accuracy of the relevance of the content on this website. Research yourself before accepting something from a random website.
    We have the Freedom of Information Act so you can call Government Information Center – 1919 if you want to learn more about each fact.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    එලම, රනිල් රටෙ ජනාදිපති වෙන්න තිබ්බෙ 1994, එහෙනම් මෙක දැන් සැහෙන්න දිඋනු රටක්, ඌත් එ කාලෙ තරුනයි, ගාමිනීගෙ නොනා දාලා එක කෙල උනා, චන්ද්‍රිකා ගෑනි රටම අලකරලා, රාජපක්සලා පැලකරලා ගියා
    ඒ කාලෙ රනිලට වැඩක් කරන්න ඕනෙකම තිබ්බ. දැන් රනිලා ඇවිල්ලා රාජපස්සලාගෙ කටුකන, ලොම් හැලිච්ච නාකි බූතයෙක්