Why Ranil increases train ticket price every time when he get into the power?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    Sad Baby GIF
     
    • Haha
    Reactions: EVC and NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113
    land cruiser ekei benz ekei ne yanne? ehenam thel adi karanna epai
    උගෙ හම්බුකොරාපු සල්ලි දීල ඌ තෙල් ගහනවයි
    මයිනා චොපර් පැද්ද වගේ තමයි
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    උබලා ඕවයෙ ජැක් ගහන හින්දා ඒක අධෛර්යමත් කරන්න වෙන්නැති
     

    Sen-lu

    Well-known member
  • ඕවා වැඩි කරන්න ඕන තමා. කෝච්චියේ යන උංගෙන් වෙන පාඩුව අනිත් මිනිස්සුන්ගෙ කර උඩින් දාන්න ඕන නෑනෙ. පිනට මොකුත් ඕන නෑ. සර්විස් වල භාන්ඩ වල නියම වටිනාකම ගෙවන්න ඉකොනොමි එක හදන්න ඕන. නැත්නම් මේ උට්ට කරන්න බෑ. සහන සහන කිය කියා.
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    ඕවා වැඩි කරන්න ඕන තමා. කෝච්චියේ යන උංගෙන් වෙන පාඩුව අනිත් මිනිස්සුන්ගෙ කර උඩින් දාන්න ඕන නෑනෙ. පිනට මොකුත් ඕන නෑ. සර්විස් වල භාන්ඩ වල නියම වටිනාකම ගෙවන්න ඉකොනොමි එක හදන්න ඕන. නැත්නම් මේ උට්ට කරන්න බෑ. සහන සහන කිය කියා.
    Owa privatize karanna one. Govt ekata 51% wage thiyagathth awulak nehe. Ekata army training deela gannawa. Army ,navy eken drivers la,Engineers.la wage.
    Private karala service improve karanawa. Station wala bank outlets,Cargill's mini,News papers ,sweets ,bread wage outlet dala income gananwa.
    Thawa roof ekata solar gahala main grid ekata denna puluwan .
    Wena ratawal wala railway profit karana oya system ekata nethiwa ticket eken nemei.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    Mama eka kiwe ban ,army eke ayath wedine me ratata e ayata wedak denna onene .aye strike karana nane. .hoda unath naraka unath senadipahiya avantguard kalane hodata
    ow eka nam atta. e unata army eke un dammama civil ewunta unwa control karanna bane.
    un hithan inne siyalla dath kiyala. uta ihala ekage ana withrai u ahanne. ethakota railway ekama army ekata denna wenawa.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113
    ithin ehenam uta train ganath amaruwak thiyenna widiyak nahane :P
    ඌට උවමනාව ඌගෙ බලය පවත්වා ගන්න විතරයි
    වෙන කිසිම එකක් ගැන කැක්කුමක් නෑ (උගෙ ගල් කොල්ලො සෙට් එක ගැන ඇරෙන්න )
    ඌට ඡන්දෙ නොදී පීචන් කොරපු එක ගැන රටේම මිනිස්සු ගැන තරහක් නම් උගෙ හිතේ තියෙනවා
    දැන් උගේ වාරේ එව්වට පලි ගන්න රටෙන්ම පලි ගන්නවා ඕකා