වහල්ලු

redsteel

Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    මේක 2019 ආපු සින්දුවක් පාස්කු බෝම්බේ ගැහුවට පස්සෙ.. මේක හොඳට අහපල්ලා මේකේ කියන හැමදේම අද කාලෙට හොඳට ගැලපෙනවා..

    ලංකාව ගැන මට පට්ට දුකයි, මේක අහද්දී මට හිතෙනවා ලංකාව කවදාවත් ගොඩ එන රටක් නෙවේ කියලා.. 2014 මම රට ආවේ අවුරුදු 4ක් විතර ඉදලා සල්ලි ටිකක් එකතු කරලා ලංකාවට ඇවිත් පොඩිවට හොඳ family restaurant එකක් කරගෙන තියෙන ගේත් පොඩ්ඩක් ලොකු කරලා හදාගෙන ලංකාවේ settle වෙන්න.. තාත්තත් මාර hope එක්කින් හිටියේ තියෙන ගේ ලොකු කරලා මම භාදාගනි කියලා.. ඒත් ඒක කරන ඒක හීනයක් විතරයි දැන්..අම්මයි තාත්තයි බලාගෙන, මගේ පවුලේ වියදමත් maintain කරන්න පුළුවන් රට හිටියොත් විතරයි දැන්. පොඩ් එකිට දැන් මාස තුනයි, වීඩියෝ කෝල් එකෙන් විතරයි මුන බලන්න පුළුවන්, පොඩි එකී දොඩනවන ඒකයි හිනාවෙන ඒකයි බලන් ඉන්න හිතෙන්නේ නෑ ෆෝන් එකෙන්..වඩාගන්න තිබ්බා නම් කියලා හිතලා සමහර වෙලාවට ඇඩෙනවා.

    ලංකාව වෙනස් වෙයි කියලා හිතනවා ඉක්මනට..

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ තියෙන තත්වෙත් සමහරුන්ට මරු ඉල්ලමක්.
    උඹ කියන්නේ මොනවද, මේ දවස් ටිකෙත් සමහරු වෙනදට වඩා හොඳට හම්බ කරගත්තා.
    තෙල් ස්ටොක් කරගෙන ඉඳල වැඩිමිලට විකුණපු එවුන් හොඳට හම්බ කරගත්තා.
    ඕවට ලේ රත් කරගෙන ශාප කර කර ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ,
    මේ වගේ නීතියක් නැති පම්කේ රටක.
    ඔච්චර හීන පොදි බැඳගෙන ඉන්නව නම් මොකක් හරි මැච් එකක් ගහපන්!
    එහෙම කරන්න හිත ඉඩ දෙන්නේ නැති නම් ඉතින් පිටරටකට පැනගන්න එක තමා හොඳම විසඳුම!

    Negative vibes!
    මීට වඩා වැටිච්ච රටවල් ගොඩ ඇවිත් තියනවා
    උඹට උදාහරණ තියෙනවද? මට නම් දෙන්න කිසිම උදාහරණයක් නැහැ!
    ------ Post added on Jul 25, 2022 at 6:35 PM
     
    • Sad
    Reactions: Schrodinger Cat

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    මේ තියෙන තත්වෙත් සමහරුන්ට මරු ඉල්ලමක්.
    උඹ කියන්නේ මොනවද, මේ දවස් ටිකෙත් සමහරු වෙනදට වඩා හොඳට හම්බ කරගත්තා.
    තෙල් ස්ටොක් කරගෙන ඉඳල වැඩිමිලට විකුණපු එවුන් හොඳට හම්බ කරගත්තා.
    ඕවට ලේ රත් කරගෙන ශාප කර කර ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ,
    මේ වගේ නීතියක් නැති පම්කේ රටක.
    ඔච්චර හීන පොදි බැඳගෙන ඉන්නව නම් මොකක් හරි මැච් එකක් ගහපන්!
    එහෙම කරන්න හිත ඉඩ දෙන්නේ නැති නම් ඉතින් පිටරටකට පැනගන්න එක තමා හොඳම විසඳුම!

    උඹට උදාහරණ තියෙනවද? මට නම් දෙන්න කිසිම උදාහරණයක් නැහැ!
    ------ Post added on Jul 25, 2022 at 6:35 PM
    උන්ට තේරෙන්නේ නෑ ඔය විදිහට කොච්චර හම්බ කරත් වැඩක් නෑ කියලා, තාවකාලිකයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලන්කාව මකලා හදන්න වෙනවා ගොඩ යන්න නම්