YouTube 100,000 Subscribers

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මචන්ලා YouTube එකේ 100,000 subscribers ඉන්න චැනල්ස් වලට මොනවද තියෙන විශේෂ වාසි එහෙම?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අවාසි :
    Skillshare, NordVPN පකයෝ sponsor කරන්නම් කියලා mailbox එකේ හැමිනෙනවා

    වාසි:
    1. YouTube Silver Award
    2. 🤑🤑
    3. ස්වයං වින්දනය
     
    • Love
    • Like
    Reactions: Kalegana and Lovtus

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,078
    2,407
    113
    මුතු ඇටේ
    badges නම් කන්නද බන්. මොකක්ද ඔය silver award කතාව?
    Subs 100 000 පහු කරාම දෙන Award එකක්. ලස්සනට තියාගන්න හොදයි.


    download.jpeg
     
    • Like
    Reactions: kinkon and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Subs 100 000 පහු කරාම දෙන Award එකක්. ලස්සනට තියාගන්න හොදයි.


    View attachment 179686
    ආතල් ආතල් ආතල් මේක ගන්නද මුන් මේ තරම් හිඟාකන්නේ? :lol:

    mona rata unda vedi pure inne kiyapan. rata anuwa thama
    දන්නේ නෑ හරියට. ඉන්දියාවේ උන් වෙන්න ඇති :P
    ------ Post added on Jul 26, 2022 at 6:02 PM
     
    • Haha
    Reactions: Lessar