පැය 5කට කලින් ඇක්ටිව් නේ.Last seen Yesterday at 8:24 PM
දේවතාවා චුතවෙලාද මන්දා. ගිහිං බලපල්ලා පුලුවන්නං.![]()
උබ කොහෙද ඉන්නේ? ලංකාවේ දැං වෙලාව 1.07 am මූ ඔන්ලයින් ඉදලා ඉදලා තියෙන්නේ ඊයේ 8.24 pm ඉතිං පැය පහක වෙනසක් නේඋඹට අද ඉර පෑව්වෙ නැද්ද?
මගේ අවුලක් එහෙනං.උබ කොහෙද ඉන්නේ? ලංකාවේ දැං වෙලාව 1.07 am මූ ඔන්ලයින් ඉදලා ඉදලා තියෙන්නේ ඊයේ 8.24 pm ඉතිං පැය පහක වෙනසක් නේ