mage yaluwa lokku case eka mattu una.. Please help

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Nothing will happen. He hasn't done any crime according the info you've given. Pora poi sollunga nam awul. if not you can sue the girl for attempted blackmail.
     
    • Like
    Reactions: siri_ayya

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඉතින් පොලිසි යන්න කියපන් ගිහින් මොනවා කරන්නද
    උබ තාම ඉස්කෝලෙ යන එකෙක් නේද, යාලුවෙක් ෆේක් හදන් බයිට් කරනවා ඇති උඹව.
     
    • Haha
    Reactions: siri_ayya

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,714
    1
    9,438
    113
    colombo
    යාලුවාගේ ජුන්ඩාගේ (එයාගෙන් ගන්න ලැජ්ජා නම් ඔයාගේ එක හරි) ෆොටෝ එකක් එවන්න ඉන්බොක්ස්
     
    • Like
    Reactions: rukshan0000

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇයි බං මේ වගේ ත්‍රෙඩ් දාන්නේ? මේක ජෝක් එකක්ද? ඇත්තම සිද්ධියක් නම් මම දන්න තරමට කියන්න තියෙන්නේ යාලුවා බොරුවට බයවෙලා කියල. ඌ මොකක්ද බං මෙතන කරලා තියෙන අපරාධය? ඌ බැඳලා නම් එතන සිවිල් කෙස් එකක් තියෙයි! නැතිනම් ඉතින් අර ගෑනිට වෙන්නේ උගේ මැසේජ් ටික අම්මට තාත්තට පෙන්නලා උගේ පවුලේ නම්බුව යවනවා කියල බයගන්නන්න විතරයි! හික්ස්!
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    legal case එකක් කෙල්ල ඇද්දොත් උසාවි නියෝග යටතේ ips ගෙන් call recordings ගන්න පුලුවන් මම හිතන්නෙ,හැබැයි whatsapp වගේ එකකින් chat කරානම් බඩුම තමයි කොහොමත් ඔය වගේ කේස් එකකට නම් වැඩි දෙයක් වෙන එකක් නෑ අවවාද කරයි ලැජ්ජා නැතුව ඔක්කොම වමාරන්න කියන්න,ප්‍රශ්නෙ තියෙන්නෙ chat history නැති එක.හැබැයි ඒකි ඇක්ශන් එකක් ගන්න කලින් blackmail කරනවා කියලා ඔයාලට action එකක් ගන්න පුලුවන් proof තියේනේ හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ පරන chats නැති එක

    වැඩි හොදට නීතීඥයෙක්ගෙන් උපදෙස් ගන්න