ඒ උනාට අපි තමා හොදටම කරේ හොක් හොක් හොක් කියල කිවෙ නෑනෙ. මූ සතියෙන් ඩවුන් කිවා තාම අල්ලන් ඉන්නෙ ඔය. අද වෙනකොට යුරොපෙ බලවත්ම රටක් වෙලා. ලොකෙ දෙවෙනි බලවතා කියන රුසියාවෙ හමුදාව දැන් සතියට අඩි අගල් ගානක් යන තැනට පත් වෙලා
දැන් ඉන්දියාව රුසියාවත් එක්ක වෙලද ගිවිසුම් ගහන එකේ මේ ගෑනිත් ඒ පැත්තට තමා කතා කරන්නෙ.

බලවත් ම රට කිව්වේ ukriane ද? මං දන්න තරමින් නම් යුරෝපේ corrupted ම රටක්. Russian උන්ටත් වඩා corrupted. West Europe වල උන් මුන්ව තියලා තියෙන්නේ Gypsy ලට ටිකක් උඩින්. පට්ට racist රටක්. රටේ නීති දාල තියෙන්නේ උන්ගේ language එක විතරයි උගන්න පුළුවන් කියලා. යුක්රේන් උන් 90 ගන්න වල Hungary වල වෙනම genocide එකක් කරලා තියෙනවා.
මේක USA RUSSIA ප්‍රොක්සි war එකක් නිසා USA උන් media use කරලා මේක oneside war එකක් කරලා තියෙන්නේ.
මේ war එක පටන් ගත්තා එක්කම ඔක්කොම වගේ opposite පක්ෂ තහනම් කර Zelenskvy. Zelenskvy කියන්නේ ත් මහින්ද ලොක්කා වගේ තමයි. Panama papers වලත් නම තියෙන එකෙක්. Europe වල corrupted ම leader කෙනෙක්. ඕනෙන්නම් putin ට වඩා ටිකක් හොඳ ඇති. පොඩි google search එකක් දැම්මොත් ඔය හොඳ article ටිකක් හොයාගන්න පුළුවන් BBC වගේ වලින්ම දාපු war එකට ඉස්සර. දැන් තමයි මිනිහා Angel කෙනෙක්නේ තියෙන්නේ.
War එක ගැන කිව්වොත් USA මාස 2කට කලින් 40bil වගේ ගානක් දුන්නා. ඒ ගාන Russia වල yearly war budget එකට වඩා *2 ද කොහෙද. රට වල 20 ගානක් යුක්රේන් වලට ආයුද දෙනවා. රුයිසියන් උන් Ukraine වලට ගෙනාවේ 200k ලා. යුක්රේන් වල army එක 750k.