Rank of the SL Army

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    SL Army eke Ranks tika danna puluwnada

    e pahala rank ekaka kochchara kal inna oneda uda rank ekakata yanna?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Non-Commissioned ranks

    සාමාන්‍ය සෙබල -> ලාන්ස් කෝප්‍රල් -> කෝප්‍රල් -> සැරයන් -> කම්පැනි ක්වාස්ටර් මාස්ටර් සැරයන් මේජර් -> කම්පැනි සැරයන් මේජර් -> රෙජ්මේන්තු ක්වාස්ටර් මාස්ටර් සැරයන් මේජර් -> රෙජ්මේන්තු සැරයන් මේජර්

    Commissioned ranks
    දෙවන ලුතිනන් -> ලුතිනන් -> කපිතාන් -> මේජර් > ලුතිනන් කර්නල් -> කර්නල් -> බ්‍රිගේඩියර් -> මේජර් ජෙනරල් -> ලුතිනන් ජෙනරල් -> ජෙනරල් -> ෆීල්ඩ් මාර්ශල් -> මාර්ශල්

    ෆීල්ඩ් මාර්ශල් -> මාර්ශල්

    මේ රෑන්ක්ස් දෙන්න කැපැසිටි එකක් නෑ ලන්කාවට, ගවුරව තනතුරක් විදියට දුන්නෙ පොන්සේකට
    ඉන්දියාවෙ නන් තියනව
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Google search කරාම ආවේ මේක..
    sri_lanka_army_insignia_by_kapilaktk_daoowac-fullview.png
     
    • Like
    Reactions: batmanTES

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    Non-Commissioned ranks

    සාමාන්‍ය සෙබල -> ලාන්ස් කෝප්‍රල් -> කෝප්‍රල් -> සැරයන් -> කම්පැනි ක්වාස්ටර් මාස්ටර් සැරයන් මේජර් -> කම්පැනි සැරයන් මේජර් -> රෙජ්මේන්තු ක්වාස්ටර් මාස්ටර් සැරයන් මේජර් -> රෙජ්මේන්තු සැරයන් මේජර්

    Commissioned ranks
    දෙවන ලුතිනන් -> ලුතිනන් -> කපිතාන් -> මේජර් > ලුතිනන් කර්නල් -> කර්නල් -> බ්‍රිගේඩියර් -> මේජර් ජෙනරල් -> ලුතිනන් ජෙනරල් -> ජෙනරල් -> ෆීල්ඩ් මාර්ශල් -> මාර්ශල්

    ෆීල්ඩ් මාර්ශල් -> මාර්ශල්

    මේ රෑන්ක්ස් දෙන්න කැපැසිටි එකක් නෑ ලන්කාවට, ගවුරව තනතුරක් විදියට දුන්නෙ පොන්සේකට
    ඉන්දියාවෙ නන් තියනව
    commissioned , non-commisioned kiyane deke adahasa mokkda
     
    • Like
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගවුරව තනතුරක් විදියට දුන්නෙ පොන්සේකට
    ඉන්දියාවෙ නන් තියනව
    දුන්නට වඩා ඉල්ලලා ඉල්ලලා ගත්ත වගේ seen එකක් තියෙන්නෙ 😅
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    commissioned , non-commisioned kiyane deke adahasa mokkda

    commissioned - officer ranks
    non-commissioned - soldier ranks

    හරියටම දන්නෙ නෑ, රෑන්ක්ස් වල authority power එක තමයි

    most junior commissioned rank > highest non-commissioned rank

    RSM, 2nd lieutenant ට සැලියුට් කරන ඕන
     
    • Like
    Reactions: kinkon

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,661
    16,874
    113
    commissioned , non-commisioned kiyane deke adahasa mokkda
    Commissioned Officer kenekta president balaya deela tiyenawa soldaduwan puhunu karanna, winaya hadanna, satan sandaha sudusu lesa yodawanna, bata piris walata ana denna. e kiyanne authority eka decision making power eka tiyenne officer kenekta. officer kenek ge sign ekak nathi kisima liyawillak hamudawak thula walangu wenne na. president ge commission eka darana nisa non commission siyaluma nilayan officers lata salute karanna one. Eka adala officer ta personally karana salute kirimak neme. Wakraakaarawa president ta thama salute karanne. President ta senadinayakaya widiyata thiyena balaya officers lata bedala deela tiyenawa. Eka rank eka wadi wnna wnna wadi wenawa. Major kenekta naduwak ahala soldier kenek wa hire daana dina gaanata wada wadi gaanak hireta daanna Lieutenant Colonel kenekta puluwan (warade swabawaya & uparima danduwama anuwa meka wenas wenawa)
    Officers la kiyanne hamudawa ayathanayak widiyata gattot manager la

    other ranks ehemath naththan non commissioned ayata authority eka na. E gollo inne niladaringe ana pilipadimin thamange adala wurthiye niratha wenna.
     
    • Like
    Reactions: Voldemort Bro

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Non-Commissioned ranks

    සාමාන්‍ය සෙබල -> ලාන්ස් කෝප්‍රල් -> කෝප්‍රල් -> සැරයන් -> කම්පැනි ක්වාස්ටර් මාස්ටර් සැරයන් මේජර් -> කම්පැනි සැරයන් මේජර් -> රෙජ්මේන්තු ක්වාස්ටර් මාස්ටර් සැරයන් මේජර් -> රෙජ්මේන්තු සැරයන් මේජර්

    Commissioned ranks
    දෙවන ලුතිනන් -> ලුතිනන් -> කපිතාන් -> මේජර් > ලුතිනන් කර්නල් -> කර්නල් -> බ්‍රිගේඩියර් -> මේජර් ජෙනරල් -> ලුතිනන් ජෙනරල් -> ජෙනරල් -> ෆීල්ඩ් මාර්ශල් -> මාර්ශල්

    ෆීල්ඩ් මාර්ශල් -> මාර්ශල්

    මේ රෑන්ක්ස් දෙන්න කැපැසිටි එකක් නෑ ලන්කාවට, ගවුරව තනතුරක් විදියට දුන්නෙ පොන්සේකට
    ඉන්දියාවෙ නන් තියනව
    ෆීල්ඩ් මර්ශල් ට උඩින් මර්ශල් තියනවා කියල එකක් නෑ.එක එක රටවල අදුන්වන විදිය
     
    • Love
    Reactions: Solo Rider