Robin Hood Tv Series Going Woke 😒

Elv888

Well-known member
  • May 20, 2009
    1,247
    1,309
    113
    Robin Hood Gets Gender And Race Swap In News Series

    2022.07.29-07.53-boundingintocomics-62e43ac585d8c.png

    Confirming that not even the the Sherwood Forest can offer protection from the current state of Western entertainment, Canadian television network Global has announced that production has begun on Robyn Hood, a new small screen series which will “reimagine” the English archer of legend as a young, black, female “Gen Zer”.

    Following its original development announcement in January 2022, the upcoming eight-episode miniseries officially entered production on June 20th in the Toronto and Hamilton areas.

    Created by Canadian music video director Director X and featuring a story by Orphan Black story coordinator Chris Roberts, the eight-episode “near-fi-action drama” is described by Global as a “contemporary re-imagining of Robin Hood”.

    As per a synopsis of the series provided by the network, “In this modern take on the Robin Hood legend, Robyn is a fearless young woman who is not just another superhero, with abilities normal people don’t have.”

    “She is a Gen Zer driven by the injustices of today who embraces the heroic, hopeful and playful elements of the world’s most recognizable folk hero,” it continues. “She learns to fight for what’s right, to care for and lead her followers. And like all Robin Hoods since the first ballad, Robyn holds those in power to account by using their greed against them to help her community.”

    The synopsis ultimately concludes with a hint towards the series’ actual plot, teasing, “When Robyn finds herself fighting for her home and her family against local property developer John Prince and The Sheriff of New Nottingham, Robyn and her band The Hood decide to fight back, righting the wrongs of the corrupt elite to give back to the people who are living under their regime.”

    More
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,890
    113
    Speed force
    මට තියෙන ලොකුම අවුල කළු උන්ගේත් පට්ට ලස්සන කෙල්ලෝ ඉන්නවා , Mix උන් එහෙමත්. ඒ උනට මුන් මේ චරිත වලට හොයලා ගන්නේ ම පුළුවන් තරම් කැත උන් :rolleyes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,876
    152,639
    113
    මට තියෙන ලොකුම අවුල කළු උන්ගේත් පට්ට ලස්සන කෙල්ලෝ ඉන්නවා , Mix උන් එහෙමත්. ඒ උනට මුන් මේ චරිත වලට හොයලා ගන්නේ ම පුළුවන් තරම් කැත උන් :rolleyes:
    Feminist, woke එවුන් විතරයි වෙන්න ඇති තෝරගන්නෙ. 😌
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මට තියෙන ලොකුම අවුල කළු උන්ගේත් පට්ට ලස්සන කෙල්ලෝ ඉන්නවා , Mix උන් එහෙමත්. ඒ උනට මුන් මේ චරිත වලට හොයලා ගන්නේ ම පුළුවන් තරම් කැත උන් :rolleyes:
    Hate එක වැඩි කරන්න හිතලාම කරනවා වගේ බං. අනික එහෙම දාන්නේත් එක්කෝ රී මේක් එකකට නැත්නං පජාත ස්ටෝරියක් තියෙන එකකට. එතකොට කතාව චාටර් උනත් කට්ටිය මොකුත් කියන්නේ නැහැනේ cancel වෙන්න බය නිසා.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,890
    113
    Speed force
    Hate එක වැඩි කරන්න හිතලාම කරනවා වගේ බං. අනික එහෙම දාන්නේත් එක්කෝ රී මේක් එකකට නැත්නං පජාත ස්ටෝරියක් තියෙන එකකට. එතකොට කතාව චාටර් උනත් කට්ටිය මොකුත් කියන්නේ නැහැනේ cancel වෙන්න බය නිසා.
    එහෙම වෙන්න පුළුවන් නේද. ඕනේ කමින් හොදට ඉන්න අය අතර hate/ racism එක වැඩි කරන්වා. Politician ලාට බලේ තියාගන්න ලේසි වෙන්න.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට නම් මේවයේ අවුළක් නැහැ.අනික ඕක බයෝග්‍රෆි එකක්වත් ඉතිහාස කතාවක්වත් නෙවේ, ජනකතාවක්. ඕන හැටියට ඉන්ටප්‍රීට් කරන්න පුළුවන්. මීට කලින් රෝබින්හූඩ් කතා මිලියන් ගානක් ඇති. ටොම් ඇන්ඩ් ජෙරී ත් රෝබින්හූඩ් විදිහට හිටි කතා තියෙනවා. ඉතින් ඇයි වද වෙන්නේ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,890
    113
    Speed force
    මට නම් මේවයේ අවුළක් නැහැ.අනික ඕක බයෝග්‍රෆි එකක්වත් ඉතිහාස කතාවක්වත් නෙවේ, ජනකතාවක්. ඕන හැටියට ඉන්ටප්‍රීට් කරන්න පුළුවන්. මීට කලින් රෝබින්හූඩ් කතා මිලියන් ගානක් ඇති. ටොම් ඇන්ඩ් ජෙරී ත් රෝබින්හූඩ් විදිහට හිටි කතා තියෙනවා. ඉතින් ඇයි වද වෙන්නේ?
    ඇත්ත හොලිවුඩ් වල Biography history event පවා වෙනස් කරන එකේ මේක පොඩි කේස් එකක්.

    හැබයි එකම issue එක ඇයි මේ හැම චරිතෙ ම බ්ලැක් ඇමරිකන් අයට දෙන්නේ. Chinese අය ඉන්නවා Japan අය ඉන්නවා Indian උන් ඉනන්ව හැබැයි ඒ එකෙක් වත් represent වෙන්නේ නැ. ඇත්ත හේතුව තමයි ඔය කිව්ව කාටවත් බලෙන් represent වෙන්න ඕනේ නැ.
    Science, maths, politics පවා ගත්තා ම මුළු ලෝකෙම ඔය කියපු කට්ටිය උඩින් ඉන්නේ. හැබයි බලැක් ඇමරිකන් උන් එහෙම නෑ. ඒ අය තමයි අඩුවෙන් ම ඉගෙන ගන්නේ , ඇමරිකා වල population එකෙන් 13% වගේ ගානක් ඔය කට්ටිය ඉන්නේ හැබැයි crime rate එකෙන් more than 50% මේ අය වග කියන්නේ. ඇමරිකා වල සමහර campus වල pass මාර්ක් පවා පහළ දන්වා ලු මේ අයගේ result improve කරන්න.

    මට හිතාගන්න බෑ මේ අයට විතරක් මෙහෙම special එකක් ඇයි කියල.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,876
    152,639
    113
    මට නම් මේවයේ අවුළක් නැහැ.අනික ඕක බයෝග්‍රෆි එකක්වත් ඉතිහාස කතාවක්වත් නෙවේ, ජනකතාවක්. ඕන හැටියට ඉන්ටප්‍රීට් කරන්න පුළුවන්. මීට කලින් රෝබින්හූඩ් කතා මිලියන් ගානක් ඇති. ටොම් ඇන්ඩ් ජෙරී ත් රෝබින්හූඩ් විදිහට හිටි කතා තියෙනවා. ඉතින් ඇයි වද වෙන්නේ?
    මට නම් ඒකට එකග වෙන්න බෑ. එහෙම කරනවා හැම ජාතියකටම ඔය අවස්ථාව දෙන්න ඕන එහෙම නම්. කවදාවත් source material එකේ තියෙන කළු ජාතික චරිතෙකට ඒ වෙනුවට සුදු ජාතිකයෙක් හරි, ආසියානුවෙක් යොදාගන්නවා කවදාවත් දැකලා තියෙනවද? මෙතන තියෙන්නෙ වෙනම political agenda එකක්. මේකෙන් වෙන්නෙ ජාතින් අතර තියෙන් දුරස්ථ බාවෙ තව වැඩිවෙන එක මිසක් අඩු වෙන එක නෙවේ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කළු ඇමරිකන් වීරයෝ අඩුයි, ඉන්න එවුනුත් ඒ තරම් ඉම්ප්රෙසිව් අය නෙවෙයි. ජීසස් (ඇත්තටම හිටිය නම්) කියන්නෙත් හම අඳුරු අරාබි පෙනුමක් ඇති මනුස්සයෙක්. එත් අප්රිකාවෙත් ජීසස් චිත්‍රයක් නිල් ඇස් තියෙන සුද්දෙක්. ඒ ඇයි? ඉතිහාසේ නිර්මාණය කරන්නේ ජයග්‍රාහකයන්, එක නිසා ජයග්‍රාහකයාගේ ජාතිය වීරත්වය ඉස්මතු කෙරෙනවා. ඇමෙරිකාවේ කළු මිනිස්සුන්ට කියන්නේ කොමද? ඇෆ්රිකන් ඇමරිකන් කියල, ඇමරිකන් මනුස්සයෙක් කියන්නේ නැහැ, එත් සුද්දෙක් නම් ඌ කොකේසියන්, බොහොම කලාතුරෙකින් අයිරිෂ් ඇමරිකන් ඉටලියන් ඇමරිකන් කියනවා, නමුත් පොදුවේ කල්ලෝ හැමෝම ඇෆ්රිකන් ඇමරිකන්. උන් නිකම් ඇමරිකන් එවුන් නෙවේ වගේ. අනික මේ 80 ගණන් වෙනකම් හොලිවුඩ් සිනේමාවෙත් කල්ලෝ හිටියේ බොහොම ටිකයි. ඔය දැන් ඉන්න කළු ඇමරිකන් සෙලිබ්‍රිටි එවුනුත් බොහොම පසු කාලෙක මතු වුන අය. ඊට කලින් හිට්යේ ක්ලබ් වල සින්දු කියන කල්ලෝ ටිකක්. එක නිසා ඇත්තටම කළු මිනිස්සුන්ට ඩිස්ක්රිමිනේෂන් එකක් තියෙනවා. එක නිසා මට හිතෙන්නේ මිනිස්සුන්ගේ ඔලු වල වීරයෝ කියන්නේ සුද්දෝ කියන අදහස අයින් කරන්න ඕන, වීරයෝ කල්ලෙක් සුද්දෙක් මොකෙක් වුනත් මනුස්සයෙක් කියන එක ඇති වෙන්න ඕන. බලෙන් හරි එක කරන්න ඕන. ඉතින් මට නම් අවුලක් නැහැ, දුප්පත්කම අධ්‍යාපනය අඩුකම නිසා කල්ලන් හැමවිටම ඉන්නේ පහලින්, කල්ලොන්ගේ ජෝක්ස් හරි ලේම්, ඒවා හිතාමතා කරන දේවල්. ඒවා වෙනස් වෙන්න ඕන. ඔය ඉන්ටනැෂනල් ෆෝරම් වල කල්ලොන්ට ගහන්නේ අන්ත රෙසිස්ට් සුද්දෝ. කොහොමත් අපි හම දුඹුරු මිනිස්සු ඔය රටකට ගියොත් දෙපැත්තෙන්ම තැලෙනවා, අපි කල්ලොවත් සුද්දොත් නෙවේ.
     
    ඉතින් දැන් මේකෙන් වෙන්නේ ත් අනිත් ජාති වල මේ අයට වඩා දක්ෂ අයව පහළට දාන එකක් නෙවේ ද? දැන් මේ විදිය ට ගිහින් ඔය කියලා තියෙනවා වගේම කාලයක් ගියාම මේ ටයිප් biased media නිසා next gen ළමයි හිතන්න ගනී වීරයෙක් වෙන්න කළු කෙනෙක් වෙන්න ඕනේ කියල. හොඳ මිනිස්සු කියන්නේ කළු අය විතරයි කියලා.

    මේ එකම cycle එක repeat කරන්නේ. ඉස්සර හිටියේ සුද්දෝ දැන් ඉන්නේ කල්ලො. මේක වැරදි කියල තේරුම් ගන්න බැරි වෙනකම් මේක බ්‍රේක් වෙන්නේ නැ.

    මෙතැන් නම් තියෙන්නේ තේරුම් නොගැනීම නෙවේ ඕන කමින් මිනිස්සු බෙදලා වෙන කරන්වා.
    එකට use කරන්නේ මොඩම ලේසියෙන් manipulate කරන්න පුළුවන් කට්ටියව. මෙතැන් නම් වෙලා තියෙන්නේ ඒ කට්ටිය තමයි black ඇමරිකන් අය. සක්පෙක්ෂ ව මොලේ අඩුයි අධ්‍යාපනය අඩුයි එහිඳ mass population එකන් manipulate කරන්න ලේසි.