මම පට්ට විදියට පැනි රස අයිස්ක්රීම් කන්න පුරුදු වෙලා හිටිය බන්. කොරෝනා අවට පස්සෙ අයිස්ක්රීම් නැවතුණා. එත් චොක්ලට් කනවා.
අද ගිහින් ගන්න බලද්දි නිකං බැලුව චොක්ලට් වල සීනි කොච්චර තියෙනවා ද කියල. යකෝ රෙවලෝ එකෙත් බාගයක් ම සීනි. රිච්ස්බරි එකේ ග්රෑම් 50 නම් ඒකෙ ග්රෑම් 40 ගාණක් සීනි යකෝ.
රෙවලෝ කියලත් වෙනසක් නෑ. එපා උණා බං චොක්ලට්
ගෙනාවා මෝතා කොකෝවා පවුඩර් එකක්. ඒක තේ වගේ හදාගෙන සීනි දාලා බොනවා ලාබයි බං චොක්ලට් කියල ගූ කෑලි කනවට වඩා.
මොකද උඹල කියන්නෙ?
ගන්න කිසිම හොද ජාතියක් තිබ්බෙත් නෑ බන් සුපර්මාකට් එකෙත් රෙවලෝ රිට්ස්බරි කැන්ඩොස් ඕව තමයි