Janaki Wijerathne

slguy

Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    අඩෝ මම නාගරුක්කරමේ.. උඹ අලුත් පාර පැත්තේද?? නැත්නම් හන්දිය පැත්තේද කිට්ටුවද??
    සපුමල් පෙදෙසෙ මැද හරියෙ. අලුත් පාර පැත්තෙන් තමයි යන්නෙ එන්නෙ.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සපුමල් පෙදෙසෙ මැද හරියෙ. අලුත් පාර පැත්තෙන් තමයි යන්නෙ එන්නෙ.
    එල එල. අර බෝපගේ ලගේ ගෙවල් හරියේද.. ඉස්සර කසිප්පු කරේ. උගේ පුතෙක් ඉන්නවා රගර් ගහපු ඇලෝසියස් එකේ.. ඌරු කොටුව මායිම උන්ගේ ගෙවල් තිබ්බේ පිටිපස්සෙන්..