🇨🇳❗China closes its airspace. Pelosi to land in taiwan 20 mins. 🔴BREAKING

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    කෝමද චීනගෙ බලු වීම 🤣🤣🤣🤭🤭
    පුකමුරා ලෙප්ට්

    කතාවනම් ලෝකෙ අල්ලන්න නාකි ගෑනිට පදිරි උනා ,🤣🤣🤣
    ------ Post added on Aug 2, 2022 at 8:27 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කෝමද චීනගෙ බලු වීම 🤣🤣🤣🤭🤭
    පුකමුරා ලෙප්ට්

    කතාවනම් ලෝකෙ අල්ලන්න නාකි ගෑනිට පදිරි උනා ,🤣🤣🤣
    ------ Post added on Aug 2, 2022 at 8:27 PM
    අනේ හිඟන්නෝ..අද රෑට පාන් ද?තෙල් ගැහුවද?🤣🤣🤣
     
    • Dislike
    Reactions: MachoMan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,188
    99,849
    113
    ඉතින් ටෝක් දුන්න විදියට ගහපන්කො

    පකෙ ටෝක් දෙන පුකේ චීන ගෑනියෙක්ට බලු උනා ලෝකයක් ඉස්සරහා 🤣🤣🤣මන් ඒම බලු උනානම් බෙල්ල වැල දාන් මැරෙන්නෙ

    දැන් ලජ්ජාව වහගන්නෙ ලන්කාවෙ නය ගැන කියවපන් . ඇරගත්ත නේද සැරම එකෙන් නාකි ගෑනිට කියල
    ------ Post added on Aug 2, 2022 at 8:24 PM
    ඒකට නන් පොඩ්ඩක් විතර සෙවෙන්න ඇති නකමුරාට
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    den chineta tiyenne yanakan idala passe velavaka nelanna

    me velave arun full sudanamin inne.. illan kemak
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,188
    99,849
    113
    අනේ පල හිඟන්නෝ යන්න..ලෝකෙටම ණය වෙලා චීනෙට කෙලිනකන් බලන් ඉන්නව ලැජ්ජ නැති හිඟන්නෝ..🤣🤣
    හිගා නන් ඔය මැති ඇමතිලත් කන්නෙ. මේක එහෙමද ගේ ඉස්සරහට ඇවිත් රුන්නොත් ගහනව කියල ඉදල රුන්නට පස්සෙ අස් කරන්න උදැල්ල ගේනව වගේනෙ. :rofl: :rofl: 🤭
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    අපිව ණය උගුලේ හිරකරපු අපේ මිත්‍ර චීනය වෙනුවෙන් විනාඩියක නිස්සබ්දතාවක් පවත්වමුද සිංහලු ?

    හිතේ පොඩි කුප්ප සතුටක් දැනෙන්නේ මට විතරද
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පොඩ්ඩක් ඉවසන් ඉදපන්..ගෑනි බැස්සොත් කරන දේ කියන්නේ නැහැ කරලම පෙන්නනවා කියල මීඩියා ලොක්කා කිව්වේ
     
    • Dislike
    Reactions: nikdw

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,188
    99,849
    113
    අපිව ණය උගුලේ හිරකරපු අපේ මිත්‍ර චීනය වෙනුවෙන් විනාඩියක නිස්සබ්දතාවක් පවත්වමුද සිංහලු ?

    හිතේ පොඩි කුප්ප සතුටක් දැනෙන්නේ මට විතරද
    බයියො සපොට් කරනව නන් ඉර උනත් හෙට සෙත්තපෝච්චි වෙනව.

    ඒක ඇවිත් දැන් යුනිවර්සල් තියරියක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    පොඩ්ඩක් ඉවසන් ඉදපන්..ගෑනි බැස්සොත් කරන දේ කියන්නේ නැහැ කරලම පෙන්නනවා කියල මීඩියා ලොක්කා කිව්වේ
    Behela hotel ekata gihillath ivarai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    අපිව ණය උගුලේ හිරකරපු අපේ මිත්‍ර චීනය වෙනුවෙන් විනාඩියක නිස්සබ්දතාවක් පවත්වමුද සිංහලු ?

    හිතේ පොඩි කුප්ප සතුටක් දැනෙන්නේ මට විතරද
    උන් ණය දුන්නේ නැත්නං උබල මීට අවුරුදු ගානකට කලින් පෝලිමේ ඉන්න වෙන්න🤣🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හිගා නන් ඔය මැති ඇමතිලත් කන්නෙ. මේක එහෙමද ගේ ඉස්සරහට ඇවිත් රුන්නොත් ගහනව කියල ඉදල රුන්නට පස්සෙ අස් කරන්න උදැල්ල ගේනව වගේනෙ. :rofl: :rofl: 🤭
    අනේ ගල් බනිසක් කාල බුදියගනින් හිඟන්නෝ.,සුද්දට පුක දෙන හෙළයා..🤣🤣😂
     
    • Dislike
    Reactions: MachoMan