train accident (censored)

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    ඔලුව වෙන් වෙලා යන මොහොතෙ හිතෙන්නැති නේ බන් අපරාදෙ බෙල්ල තිබ්බෙ කියල. පව්. :(
    වෙන් වෙලා ගියපු ගමන් ඇග දගලනවා හෙනට බන්. මම දැකල තියනව එකපාරක්..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    මාර හිතේ හයියක් තියෙන්න ඕනේ ඇති නේ මෙහෙම බෙල්ල තියෙනත් අපිටනම් හිතන්න වත් බෑ
    එහෙනන් උබ ඒකිට වඩා හිත හයිය එකෙක්. උබට වෙලා තියෙන දේවල් වල හැටියෙන් 1%ක්වත් ඔය කෙල්ලට වෙලා නැතුව ඇති.

    හිත හයිය උන් මැරෙන්නෙ නෑ ජීවත් වෙනව.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,805
    16,642
    113
    Colombo
    එහෙනන් උබ ඒකිට වඩා හිත හයිය එකෙක්. උබට වෙලා තියෙන දේවල් වල හැටියෙන් 1%ක්වත් ඔය කෙල්ලට වෙලා නැතුව ඇති.

    හිත හයිය උන් මැරෙන්නෙ නෑ ජීවත් වෙනව.
    depressed උනාම මොනාද කරන්නෙ කියල හිතාගන්න බෑ බං.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    962
    835
    93
    matath me de karaganna hithenawa.. hamadama.. dawasata dethun wathawak :dull::dull::dull: e kena pau... prashna walata wisadum na kiyala hithenna gannawa.. hodama option eka marena ekakiyala thama hamatissema hithenne.. attatama samahara prashnawalata wisadum na...
     
    • Sad
    Reactions: Mr.dark

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    අපරාදෙ තරුණ ජීවිතයක්. :( හොද තැනක උපදින්න වාසනාව ලැබේවා!!!

    172571711_2072716092879615_7108146286332554228_n.jpg
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    බෙල්ලට බයිබ්‍රේශන් එක දැනෙද්දි ත් එහෙම්ම ඉන්නව කියන්නෙ ඉතිං.. 😕
     
    • Like
    • Sad
    Reactions: B.Chat and NRTG

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,215
    8,082
    113
    මීළඟ ආත්මය යහපත් තැනක උපදීවා!
    Ehema labenne na suiside karagththoth
    matath me de karaganna hithenawa.. hamadama.. dawasata dethun wathawak :dull::dull::dull: e kena pau... prashna walata wisadum na kiyala hithenna gannawa.. hodama option eka marena ekakiyala thama hamatissema hithenne.. attatama samahara prashnawalata wisadum na...
    bawanak wak karanna patan ganna
    Suicide karanna hithannawath epa
    Eka itaa wada pawak
     
    • Like
    Reactions: U-tag

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    yako train eke saddeth hodatama ahenakota eth inna oluwa blank ma wenna oni ne ban
    Depression awama ithin aiyth karana de mokake da danneth naa. manasika roga podi dewal newee bung

    lanakwe enna enna wadi wenawa depression cases ithin thiyana economic, social issues ekka

    depression hadicha manussyak ehama nikan marenawa kiuwa unath eka joke ekata ganna honda na, unta control ekake na sirawatama oka hadunama
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හම්මෝ ඕයි, මේකි නිකන් Anabelle වගේනේ
    අර ඔලුව තියෙන විදියට ගැස්සිලා ගියා:shocked:
     
    • Sad
    Reactions: NRTG

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    බලපන් ලස්සන කෙල්ලො විහින් මැරෙනව .කෙල්ලගෙ වැරැද්දක් නැතිව දරන්න බැරි කෙනෙක් කියල දැන දැනත් අත ඇරල ,කැම්‍රි වැඩ කරල නම් කරපු එකාටත් මේ වගේම මරනයක් තමා උරුම වෙන්න ඕනෙ.මම දන්නෑ කතාව සමහරවිට කෙල්ලගෙ වැරැද්දක් නිසා මූන දෙන්න බැරිවද දන්නෙත් නැහැ.හැබැයි බොහෝ විට එහෙම වෙන්න බැහැ වැරැදි කරන්න හිත හයියනම් වෙන පාඩුව දරාගන්නත් පුලුවන් ගේමක් නැතිව. එක්කො බූටක් නැත්නම් වෙන ගෑනියෙක් පස්සෙ ගිහින් ඒක කෙල්ලට මාට්ටු වෙලා ඇති :(