කුහක පර ජෙප්පෝ අාණ්ඩුවට සහය දෙන්නේ නැහැලු..🤬🤬🤬

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරයුම් කළ පරිදි පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුවේ කොටස්කරුවන් වීමට තම පක්ෂය සූදානම් ⁣නැති බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

    තමන් ඇතුළු තම පක්ෂය එයට සහාය නොදෙන බවයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ.

    සක්කිලි ජෙප්පොන්ගෙ සහය ඕන නෑ ඕකුන් අරගල කරල කකුලෙන් අදින්න අාවොත් පක්ෂයත් තහනම් කරන්න වැඩේ සෙට් කරන්න ඕන..:yes:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලපාරිස් එන්නේ නැහැ කොහොමත් ..ආවත් වැඩක් නැහැ
     
    • Like
    Reactions: 2osama

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    පව්ඔය ඔක්කෝටම වඩා උද්දච්චයි JVP එක උන් හිතන් ඉන්නෙ උන්හෙන වැඩ්ඩො කියල. එන චාන්ස් එක අරන් දෙයක් කරල චන්ද ගොඩ වැඩි කරගන්න බලන්නෙ නෑ. 🙄🙄🙄
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    baiyo redi natiwa ranilta support karana wele, jeppontat tiyenne wedak karanna all party government ekata set wela,,

    et ehema unot kurutto jeppanwa pajatha karala danawa,,
    ඒක හරියන්නෙ නෑ බන්. උන් join උනොත් අරගලය පාවාදීමක් වගේ කියලයි මට හිතෙන්නෙ. අනික පොනිලා හෙන මර්දනයක් ගෙනියනවා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    යකෝ ඇමති කමක් අරන් වැඩ
    පෙන්නපන් ඒකට වෙලාව මුන් බෑ කියනව
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    පව්ඔය ඔක්කෝටම වඩා උද්දච්චයි JVP එක උන් හිතන් ඉන්නෙ උන්හෙන වැඩ්ඩො කියල. එන චාන්ස් එක අරන් දෙයක් කරල චන්ද ගොඩ වැඩි කරගන්න බලන්නෙ නෑ. 🙄🙄🙄
    Un ascharyak karanna hadanne :D
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    යකෝ ඇමති කමක් අරන් වැඩ
    පෙන්නපන් ඒකට වෙලාව මුන් බෑ කියනව
    ඇත්ත කියපන් දැන් උඹලා රනිල්ටද support කරන්නෙ? රාජපක්ෂලා දැන් උඹලගෙ මතකෙ වත් නැද්ද?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඇත්ත කියපන් දැන් උඹලා රනිල්ටද support කරන්නෙ? රාජපක්ෂලා දැන් උඹලගෙ මතකෙ වත් නැද්ද?
    උබ අනිවාර්යයෙන්ම රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරියෙක් ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,069
    20,649
    113
    හස්තිශෛලපුර
    ඒක හරියන්නෙ නෑ බන්. උන් join උනොත් අරගලය පාවාදීමක් වගේ කියලයි මට හිතෙන්නෙ. අනික පොනිලා හෙන මර්දනයක් ගෙනියනවා.
    උන් join උනොත් අරගලය පාවාදීමක් වගේ කියලයි මට හිතෙන්නෙ

    ow, kurutto okunta aye goda enna denne na ehema unot.. anik patten unions,, giyot jeppanta hardcore 3% nati wenawa..

    et okun e 3%n pita inna un target karala campaign eka karanna ona kale awit ban..
     
    • Like
    Reactions: u_make_me_sick_

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මොනාද බන් දැන් කරන්න ඕනේ ? නාකි මයිනා බේරන්න ආපු රනිල් එක්ක ඩිල් දාන්නද 😂 දැන් පොහොට්ටුවේ උන් ආසද මහා බැංකු හොරා එක්ක ඩිල් දානවට 🤔

    නැත්තං මේ වගේ සිංහ නාද දිලා පුකේ ඇරියා වගේ මුන් එක්ක බුදියන්නද 🤮🤮🤮

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබ අනිවාර්යයෙන්ම රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරියෙක් ...
    කෝ ඉතින් අහපු එකට නෙවේනෙ උත්තර දුන්නෙ?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කෝ ඉතින් අහපු එකට නෙවේනෙ උත්තර දුන්නෙ?
    mama harine
    me velaave me inne kavuda kiyana eka nemeyi vadagath rata goda danna puluwan d bari d kiyan eka vitharaiyi vadagath
    mama oya eke kutavath support na ... Ranil ta vath Mahindatavath Anuratavath
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,857
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරයුම් කළ පරිදි පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුවේ කොටස්කරුවන් වීමට තම පක්ෂය සූදානම් ⁣නැති බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

    තමන් ඇතුළු තම පක්ෂය එයට සහාය නොදෙන බවයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ.

    සක්කිලි ජෙප්පොන්ගෙ සහය ඕන නෑ ඕකුන් අරගල කරල කකුලෙන් අදින්න අාවොත් පක්ෂයත් තහනම් කරන්න වැඩේ සෙට් කරන්න ඕන..:yes:
    JR dapu sellan issara lol
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රනිල් ලොල්ලගේ පුක ලෙවකාල රට ගොඩදාන්න පුළුවන් කියල පුන්නක්කු බයියෝ තාම හිතන් ඉන්නේ 🤭 🤭 🤭 🤭 🤭 සර්වපාක්ෂික පුට්ටුවට එන්නැති එකට කේන්ති ගහින් :lol::lol::lol: කෝ මේ @erozan උබත් පලයන් වඳ රනිලගේ රැලි වල්ල ලෙවකන්න මුන් එක්ක :lol: :lol: බයි ලොලු බලඇණිය 🤭🤭🤭
     
    • Haha
    Reactions: Xi Jinping