B & H එකෙන් SSD දෙකයි ඇමසන් එකෙන් graphic card එකයි ගෙන්නුවා බං, ඔක්කොම එක පැකේජ් එකේ HS කෝඩ් ගහල තියෙන්නෙ. කස්ටම් එකේ ඩිටේන්. ටැක්ස් එක නං අවුලක් නෑ, පේමන්ට් මෙතඩ් පෲෆ් වලට කොහොමද බං payoneer පෙන්නන්නේ...? උන් ක්ලියරන්ස් ඩොකියුමන්ට් දීලා ගියා (DHL). දැන් mk..?



