Amboooo ban Higanno goda

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Slt data center එක පිටිපන මාහේනවත්තේ තියෙන නිසානේ මේ කැත කතා ඔක්කොම.. අපි උඹලගේ පවුත් හෝදනවා හරිනම් අපිට උඹලා ගරු කරන්න ඕන :)
    Ubala gewal walata wela sex search karala karala anthimata SE la wenawane...

    Ara data center thiyenne NSBM eka issaraha neda?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Ara data center thiyenne NSBM eka issaraha neda
    ඔව් නෙහ්.. මාත් හරියටම location එක දන්නේ නෑ... ලංකාවේ internet traffic එක ඔතනින් යන නිසා ලු හෝමාගම ට සේරම sex search ටික වැටෙන්නේ කියල telco seen එකේ ඉන්න dial එකක් කිව්ව.. මට එකේ fb link එක හොයාගන්න බැරිඋනා නැත්නම් එකත් දානවා නම්බුව බේරගන්න :P
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    Slt data center එක පිටිපන මාහේනවත්තේ තියෙන නිසානේ මේ කැත කතා ඔක්කොම.. අපි උඹලගේ පවුත් හෝදනවා හරිනම් අපිට උඹලා ගරු කරන්න ඕන :)
    Ow. Nathnam Homagama wage podi area ekak world no 1 wenna be ne. Mun wala balala ape pitin yawanne.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,992
    1
    50,227
    113
    ප*යාගල
    sorry.com
    බත්තරමුල්ල මැක් එක ලගත් ඉන්නව හිගන ගෑනියෙක් ලමයි දෙන්නෙක් එක්ක. එක දවසක් කොල්ලෙක් ආව වාහනේකින්. ඌ වාහනේ එතන පාක් කරල ගිහින් කෑම අරන් ආව ගෙනියන්න.මූ වාහනේ වාඩි වෙලා කෑම ටික එහා පැත්තෙ ඉදපු එකාට දුන්නා.දීල දොර වහන්න හැදුව විතරයි අර ඇටකිච්චෙක් එල්ලුනා දොරේ. මූට දොරවහන්න දුන්නෙ නෑ. ඊටපස්සෙ කීයක් ද දුන්නම දොර ඇතෑරල ගියා